lagna palapala 2018.04.09 - 2018 අප්‍රේල් මස 09 වන සදුදා ඔබේ ලග්නයට කොහොමද daily astrology forecast - Lagna Palapala

Thursday, April 19, 2018

lagna palapala 2018.04.09 - 2018 අප්‍රේල් මස 09 වන සදුදා ඔබේ ලග්නයට කොහොමද daily astrology forecast

මේෂ ලග්නය – 

සුපුරුදු චර්යාවන්ගෙන් වෙන් වී ආගමික වතාවත්වල යෙදේ.රාජකරී කටයුතු කිරීමේ දි තරමක් බාධා බලවේග ඇතිවෙයි. නොරිස්සුම් සහගත පසුබිමක් ඇති වෙයි.ප්‍රීති උත්සවවලට සහභාගී වීමේ අවස්ථා යෙදේ. වැයපස අධික  වන දිනයකි. භූමි ලාභ ලබන දිනයකි. ශුභ වර්ණය, රතු ජය අංකය 05

වෘෂභ ලග්නය – 

අභිමත කටයුතු ජයගෙනේ. රැකී රක්ෂා උසස්වීම් ලැබේ. දුරස්ථව සිටි මිතුරන් සමීප වෙයි. ආගමික උත්සව වලට සහභාගී විමේ අවස්ථා යෙදේ. තරඟ තරගවලින් අධ්‍යාපන කටයුතුවලින් ජයගෙනේ. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. විදේශ ගමන්, දුර ගමන්, බිමන්වලට හේතුයි.ශුභ වර්ණය, සුදු ජය අංකය 05

මිථුන ලග්නය – 

ශාස්ත්‍රීය කටයුතු අධ්‍යාපනික කටයුතුවලට ශුභයි.ආර්ථික ලාභ ලබන දිනකි.නව නිපැයුම් වැනි දේට ශුභයි. රාජකාරී බහුල බැවින් අතපසුවීම් වලට හේතුයි. යානා වාහන මිලට ගැනීමට, විකිණීමට ශුභයි. භූමි ලාභ, භූමි සම්පත් ළඟා කරන දිනකි. ශුභ වර්ණය, කොළ ජය අංකය 08

කටක ලග්නය – 

රාජකාරී ස්ථානවල කැපී පෙනෙන චරිතයකි. තම අදහස් ජයගනී පොදු සේවා කටයුතු සමාජ සත්කාර කටයුතුවල යෙදේ. වෙන දිනවලට වඩා වැයපස අදික වෙයි. ආගමික උත්සව සඳහා සහභාගී වීමේ අවස්ථා යෙදේ. නිශ්චල දේපළ මිළට ගැනීමට ,විකිණීමට ශුභයි. ශුභ වර්ණය, රෝස ජය අංකය 04

සිංහ ලග්නය - 

බලාපොරොත්තු තරමක් බිඳ වැටේ.කලකිරීම් ඇති කරවන ප්‍රශ්න මතු කරයි. බලාපොරොත්තු රහිත ප්‍රශ්න මතුවන අතර, වියපැහැදම් අධික දිනකි.අනුන් වෙනුවෙන් කැපවි කටයුතු කරන අතර,මනස නොසන්සුන් කරුණු යෙදේ.යාන වාහන මිලට ගැනීමට ශුභයි.ශුභ වර්ණය, තැඹිලි ජය අංකය 06

කන්‍යා ලග්නය - 

දුර ගමන් යෙදේ. සම්මුඛ පරීක්‍ෂණ, සාකච්ඡා ආදියට ශුභයි මුදල් යොදවා කරන කටයුතු වලින් ජයවේ. තුරඟ තරඟවලත් ජයවේ. දේපළ මිලට ගැනීමට, විකිණීමට ශුභ දිනකි.ආදායම් ඉහළ මට්ටමක පවතී. ප්‍රීති උත්සව වලට සහභාගී වීමේ අවස්ථා යෙදේ.ශුභ වර්ණය, තැඹිලි ජය අංකය 06

තුලා ලග්නය – 

තරමක් ශුභ දිනකි. රාජකාරී ස්ථානවල තරමක් අවුල් සහගත තත්ත්ව ඇති වෙනත් බුද්ධියෙන් බාධා ජයගත හැක. ප්‍රීති උත්සව සඳහා සහභාගීවීමේ අවස්ථා යෙදේ.දේපළ මිළට ගැනීමට, විකිණීමට ශුභයි.හදිසි ලාභ ලැබීම්වලට හේතුයි.ශුභ වර්ණය, ක්‍රීම් ජය අංකය 02

වෘශ්චික ලග්නය – 

බලාපොරොත්තු  ජයවෙයි. දුර ගමන් විදේහ ගමන්වලට  හේතුයි.රැකියා ස්ථානවල කැපී පෙනෙන චරිතයකි. අන් අයගේ අවශ්‍යතා මත දවසේ කටයුතු සිදු කෙරෙයි.තුරඟ තරඟවලට හොඳයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය ලා දුඹුරු ජය අංකය 07

ධනු ලග්නය – 

ශුභ ගමන්, විනෝද ගමන් යෙදේ. තම අරමුණු ජයගනී. ප්‍රීති උත්සවවලට සහභාගීවීමේ අවස්ථා යෙදේ. නව නිර්මාණ ඇරඹීමට, අත්හසා බැලීම්වලට හොඳයි.උගතුන්ගෙන්, විද්වතුන්ගෙන් උපදෙස්,උපකාර ලබයි. ආගමික උත්සව,පුද පූජා ක්‍රියාවලට යොමුවන දිනකි.ශුභ වර්ණය රන්වන් ජය අංකය 03

ඹකර ලග්නය – 

සිතුම් පැතුම් තරමක් බාධාකරයි. ඇසුරු කරන්නාගේ මත වලට මුල් තැන දී කටයුතු යෙදිය යුතු අතර හදිසි ගමන් බිමන් ද වෙයි. ආගමික කටයුතු සඳහා යොමු වෙයි.අලංකාරය සඳහා තරමක් මිල මුදල් වැයfවි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය ලා නිල් ජය අංකය 06

කුම්භ ලග්නය - 

දවසේ තම සැලසුම් ක්‍රියාත්මක කෙරේ. රැකියා, ලාභ, උසස්වීම් වැනි දේට හේතුයි.තම උපදෙස් මත ඇසුරු කරන්නෝ වැඩවල යෙදේ. දේපළ උරුමයකට හේතුයි.ප්‍රීති උත්සවවලට සහභාගීවීමට හේතුයි.හදිසි ධනලාභවලට හේතුයි.  ශුභ වර්ණය තද නිල් ජය අංකය 02

මීන ලග්නය - 

බලාපොරොත්තු ඉටුවෙයි. දුර ගමන් බිමන් යෙදේ.නිවසේ උත්සව ශ්‍රීයාවක් ඇති කරයි. සම්මුඛ පරීක්‍ෂණ සාකච්ඡා, ආදියට ශුභයි. තුරඟ තරද්‍වලින් ජය වේ. එතෙර ගමන් සඳහා ශුභයි. මුදල් යොදවා කරන කටයුතුවලින් ජයවේ. භූමි ලාභ සම්පත්, ළඟා කර දෙන දිනකි. වර්ණය තද කහ ජය අංක 07

No comments:

Post a Comment