මේෂ ලග්නය –
ක්‍රියාශීලී දිනකි. ගමන් බිමන් අධික වෙයි. ඇසුරු කරන්නත් සමඟ සුහඳ හමුවීම් වන ගමන් වලට හේතුයි. නවක මිතුදම් වර්ධනට වෙයි. උත්සව වැනි දේ සඳහා සහභාගී වීමේ අවස්ථා යෙදේ. කාර්ය බහුල දිනක් බැවින් අතපසුවීම්වලට හේතුයි. ශුභ වර්ණය රතු, - ජය අංකය 01
වෘෂභ ලග්නය –
දුර ගමන් බිමන් යෙදේ. චන්දනා ගමන් වැනි දේට හේතුයි. තම ඥාති හිත මිතුරන් ඒකරාශීවන දිනකි. අනෝන්‍ය සබඳතා වර්ධනය වෙයි. ඇසුරු කරන්නක් සමඟ දහමට ලැදි ක්‍රියාවන්හි යෙදේ. අගාමික උත්සව වැනි දේට හේතු ගෙන දෙයි. ශුභ වර්ණය - සුදු ජය අංකය 04
මිථුන ලග්නය -
සුපුරුදු රාජකාරී අතර ස්වාදීනව කටයුතු යෙදේ.ඥාති හිතමිත්‍රාදීන් පිරිවරා ගමන් බිමන් යෙදේ.පොදු සේවා කටයුතු, සමාජ සත්කාර කටයුතු සඳහා යොමුවෙයි. විනෝදජනක කටයුතු සඳහා යොමු වෙයි. වැයපස අධික දිනකි.ශුභ වර්ණය ලා කොළ , ජය අංකය 09
කටක ලග්නය –
වන්දනා ගමන් යෙදේ. ප්‍රියසාද වලට සහභාගී වෙයි. නවක මිතුදම වර්ධනය වෙයි. රැකියා ලාභ උසස්විම්වලට හේතුවයි. මුදල් යොදවා කරනු ලබන කටයුතු වලින් ජයවේ. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. අමතර ලාභ දිනකි. ශුභ වර්ණය තැඹිලි , ජය අංකය 05
කන්‍යා ලග්නය –
ඇසුරු කරන්නන් තම මතවලට අවනත වෙයි. ආදර සබඳතාවලට බාධා ගෙන දෙයි. විනෝදකාමී කටයුතු සඳහා අධික විදයම් කරයි. ආර්ථිකි වශයෙන් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවෙයි.බුද්ධිමත්ව කටයුතුවලට යෙදී දවස ජය ගැනීම හොඳයි.ශුභ වර්ණය,කොල ජය අංකය 07
තුලා ලග්නය –
ඇසුරු කරන්නන් සමඟ සුහද සාකච්ඡා වලට හේතුයි.ඇසුරුකරනන්න් අතර ප්‍රධාන වෙයි.ප්‍රියසාදවලට සහභාගීවිමේ අවස්ථා යෙදේ. හදිසි ගමන් බිමන් කටයුතු වල යෙදේ.ආගමික කටයුතු සඳහා පවුලේ සමාජිකයන් සමඟ සබඳවෙයි. හදිසි ලාභ ලබන දිනකි. ශුභ වර්ණය, රෝස ජය අංකය 08
වෘශචික ලග්නය –
අන් අයගේ අවශ්‍යතා මත දවසේ කටයුතුවල යෙදේ.දුර වන්දනා ගමන්, විනෝද ගමන් යෙදේ. අන් අයගේ අවශ්‍යතා මත දවසේ කටයුතුවල යෙදේ. සහද හමුවීම් සාකච්ඡා වැනි දෙයට ඉඩ තිබේ.කෘෂිකාරිමික කටයුතු ඇරැඹීම ද, පතල් කැපීම් වැනි දේට ද ශුභ දිනකි. ශුභ වර්ණය, දුඹුරු ජය අංකය 06
ධනු ලග්නය –
නිවසේ උත්සවශ්‍රීයාවක් ඇති කරයි. ඥාති මිථ්‍රදීන් ඒකරාශී වන දිනකි.අනෝන්‍ය සබඳතා වර්ධනය වෙයි.ඥාතීන් වෙනුවෙන් මිල මුදල් වැය කරයි. ආගමික උත්සව,පුණ්‍ය කටයුතු ඇසුරු කරන්නෝ ද ඒ සඳහා යොමු කරයි.හදිසි ධනලභ ලැබීම්වලට ශුභයි.ශුභ වර්ණය, කහ ජය අංකය 01
මකර ලග්නය –
කලක් සැලසුම් කළ කරුණු සාර්ථකයි. නව නියැපුම් ඇරඹිමට ගවේෂනාත්මක කටයුතු සැළසුම් කිරීමට ශුභයි. වංචල, නිශ්චල, දේපල මිලට ගැනීමට ශුභයි. පොදු සේව සමාජ සත්කාර කටයුතුවලින් ප්‍රසාදය අත්කර ගනී. ශුභ වර්ණය, දුඹුරු ජය අංකය 02
කුම්භ ලග්නය –
ප්‍රීති උත්සව ප්‍රියසාදවලට සහභාාගීවීමේ අවස්ථා යෙදේ. යාන වහාන මිලට ගැනීමට ශුභයි. නීතිමය ගැටලුවලින් ජය ලැබේ. දුර ගමන් එතෙර ගමන් සඳහා ශුභයි. අලංකාර කටයුතු සඳහා වැය පස අධික වෙයි. අමතර ලාභ ලැබීම්යලට හේතුයි. ශුභ වර්ණය, නිල් ජය අංකය 09
මීන ලග්නය -
ගමන් බිමන් අධික වෙයි.නිපැයුම් ඇරැඹිමට හොඳයි. ප්‍රීති උත්සව වලට සහභාගීවීමට සිදුවෙයි.ඇසුරු කරන්නන් තමනට අවනත වෙයි.සමාජ සත්කාර,සමාජ සේවා, සඳහා කාලය ධනය වැය කරයි.අවිවේකී බව වැඩි බැවින් ඉවසීමේ කටයුතුවල යෙදීම හොඳයි. ශුභ වර්ණය, තද කහ ජය අංකය 03
No comments:
Post a Comment