Lagna Palapala: 2019 Lagna Palapala
Showing posts with label 2019 Lagna Palapala. Show all posts

Saturday, April 6, 2019

සිංහල අළුත් අවුරුදු ලග්න පලා පලාපල සම්පූර්ණ ලග්න පලාපල විස්තරය නරඹන්න. මෙම වීඩියෝව යහළුවන් අතරේ බෙදා හරින්න.

April 06, 2019 0

Tuesday, March 26, 2019

Yanthra Manthra Gurukam | දියුණුව සෞභාග්‍යය ලබාගන්න හරියට යන්ත්‍රයක් දන්න

March 26, 2019 0

Lagna Palapala | 2019 මාර්තු මස 27 වන බදාදා | අද දවස ඔබට කොහොමද?

Lagna palapala | Guru Maruwa වසර 12 පසු බ්‍රහස්පති රජ වෙයි ලග්න රැසකට ධන යෝග | රුක්ෂාන් ජයසේකර

Lagna Palapala | 2019 මාර්තු මස 26 වන අගහරුවාදා | අද දවස ඔබට කොහොමද?

Wednesday, January 30, 2019

Lagna Palapala | 2019 ජනවාරි මස 31 වන බ්‍රහස්පතින්දා | අද දවස ඔබට කොහොමද?

January 30, 2019 0
Lagna Palapala | 2019 ජනවාරි මස 31 වන බ්‍රහස්පතින්දා | අද දවස ඔබට කොහොමද?
අද දවස ඔබට කොහොමද?
2019 ජනවාරි මස 31 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 06.29 ට
ඉර බැසීම  - පස්වරු 18.19 ට
රාහු කාලය
දිවා 13.59 සිට 15.28 දක්වා
රාත්‍රී 01.59 සිට 03.28 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ ලග්නය
පවුල් ජීවිතය සාමකාමීය. කෙටි ගමන් බිමන් යෙදෙනු ඇත. හවුල් ව්‍යාපාර ආදියෙන් ලාභ අපේක්ෂා කළ හැකිය. ප්‍රේම සබඳතාවලට සුභ දිනයකි. මිතුරන් සමඟ අද දිනයේ වැඩි ඇසුරක් පවත්වයි. කාර්මික අංශයේ රැකියාවල නිරත වන්නන්ට සුබදායකයි. මවගෙන් හෝ ඥාතීන්ගෙන් ආධාර උපකාර ලැබිය හැකිය. ආදායම් මාර්ගවල වර්ධනයක් ලැබෙ‍යි. ගුප්ත ශාස්ත්‍රයේ නියැළෙන්නන්ට වාසිදායකය. රථ වාහනවල අලුත්වැඩියා වේ. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09

වෘෂභ ලග්නය
දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල විශේෂ දියුණුවක් දැකිය හැකිය. ග්‍රන්ථකරණයේ යෙදී සිටින්නන්ට සුබදායකය. යාන වාහන, ඉඩකඩම් මිල දී ගැනීමට සුදුසු දිනයකි. නිවසේ වැඩ කටයුතුවල දී දැඩි උද්යෝගයකින් කටයුතු කරයි. ආදායම් මාර්ග වැඩි දියුණු වේ. ලොතරැයි දිනුම් ආදිය ලැබීමට වාසනාව හිමිය. ආගමට දහමට නැඹුරුව ක්‍රියා කරයි. විදේශ ගමන්වල යෙදීමට බලාපොරොත්තුවන අයට සුබදායක දිනයකි. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05

මිථුන ලග්නය
ව්‍යාපාර කටයුතුවල දී කොටස් මිල දී ගැනීම ආදියට සුදුසු දිනයකි. රසවත් ආහාරපාන ආදිය භුක්ති විඳීමට ලැබෙයි. රැකියා කටයුතුවල නියැළෙන අයට ආයතන ප්‍රධානීන්ගේ කීර්ති ප්‍රශංසා ලැබෙන දිනයකි. රාජ්‍ය සේවයේ රැකියා ඉල්ලුම්කරුවන්ට ඉතා සුබදායකයි. ආදායම් මාර්ග වැඩි දියුණු වේ. ප්‍රේම සබඳතා වර්ධනය වේ. නිර්මාණ කටයුතුවල යෙදී සිටින්නන්ට ඉතා සුබදායකයි. අධ්‍යාපනය ලබන අයට මතක ශක්තිය වැඩි කරවයි. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05

කටක ලග්නය
සිතේ නොසන්සුන්තාව වැඩි කරන දිනයකි. හදිසි අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. ඔබ සිටින සේවකයන්ගෙන් චෝදනා එල්ල වීමට ඉඩ ඇත. ඇස්, කන්, නාසය යන ඉන්ද්‍රියන්ගේ ආබාධ මතු වීමට ඉඩ ඇත. පවුල් ජීවිතය සාමකාමීය. අධ්‍යාපනයේ යෙදී සිටින්නන්ට සුබදායකයි. ප්‍රේම සබඳතාවලට යහපත්ය. වෙහෙස මහන්සි වී කටයුතු කිරීමෙන් ජයග්‍රහණ ලබා ගත හැකිය. තැන්පත් ධනය වර්ධනය වේ. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ ලග්නය
ආධ්‍යාත්මික කටයුතුවලට වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කරන දිනයකි. සහෝදරයන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට ඉඩ ඇත. ධෛර්යය සහ උත්සාහය ඇති වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් අත්කර ගත හැකි දිනයකි. විදේශගත වීමට බලාපොරොත්තු වන අයගේ අදහස් ඉෂ්ටවන දිනයකි. යුග දිවිය තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ගොඩ නැඟිය හැකිය. නීතියේ රැහැනට අසු වූවන්ට සහනයක් සැලසෙනු ඇත. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01

කන්‍යා ලග්නය
බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ගණිතය, ඉංජිනේරු තාක්ෂණය හදාරන්නන්ට යහපත් ප්‍රතිඵල ලැබිය හැකි දිනයකි. ලිපි කටයුතු හා ග්‍රන්ථකරණය වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරවයි. හදිසි අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇත. ප්‍රේම සබඳතාවලට සුබදායකය. කීර්ති ප්‍රශංසා නම්බුනාම ලැබිය හැකි දිනයකි. දරුවන් සම්බන්ධයෙන් සුබදායක තොරතුරු ලැබෙයි. හෘදයාබාධ අවදානමක් ඇත. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05

තුලා ලග්නය
ලොතරැයි වාසනා ලැබීමේ භාග්‍යය හිමි දිනයකි. රැකියාවන්හි නිරත අයට සුබදායකය. නීතිමය සම්බන්ධ කටයුතුවලින් ජය ගත හැකිය. ගෘහ ජීවිතයේ සාමකාමී වාතාවරණයක් පෙන්නුම් කරයි. රාජ්‍ය අනුග්‍රහය ලැබීමට හේතු වන දිනයකි. කතාවෙන් අන්‍යයන් පාලනය කර ගැනීමට හැකිය. දුර බැහැර ගමන්වලින් ලැබෙන වෙහෙසක් පෙන්වයි. ආදායම් තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට සාර්ථක උත්සාහයක යෙදේ. දණහිස් ආබාධ ඇති කරයි. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික ලග්නය
ආදායම් තත්ත්වය යහපත් වර්ධනයක් වේ. සේවක ආරවුල් ඇති විය හැකිය. ධෛර්යයෙන් හා ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරීමෙන් ජයග්‍රහණ ලබාගත හැකිය. ආධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කරයි. බඩේ අමාරු ආදී රෝගී තත්ත්වයන් මතුවිය හැකිය. වැදගත් උත්සව අවස්ථාවකට ආරාධනා ලැබෙන දිනයකි. කෙටි ගමන් බිමන් යෙදෙන දිනයකි. සහෝදරයන්ගෙන් උදවු උපකාර ලැබෙයි. කෘමි සතුන්ගෙන් අසුබයි. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09

ධනු ලග්නය
අසනීප තත්ත්වයක් සුව අතට හැරෙන ලකුණු පහළ වේ. විවාහ ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකිය. ඉවසීමෙන් කටයුතු කරන්න. හදිසි ගමන් බිමන් යෙදිය හැකිය. ඉඩකඩම් යාන වාහන මිල දී ගැනීමට සුබදායකයි. ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමේ යෙදී සිටින්නන්ට සුබදායක දිනයකි. තුනටිය ආශ්‍රිත ප්‍රදේශවල රෝග පීඩා තත්ත්වයන් මතුවිය හැකිය. ප්‍රවේසම්වන්න. ආදායම් මාර්ග වර්ධනය වන දිනයකි. මතක ශක්තිය ඇති වේ. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03

මකර ලග්නය
අධ්‍යාපන කටයුතුවල නියැළි සිටින්නට සුබදායකයි. ප්‍රේම සබඳතා ගොඩනැඟේ. විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉෂ්ට වේ. දරුඵල අපේක්ෂාවෙන් සිටින විවාහකයන්ට යහපත් දරු උපත් බලාපොරොත්තු වන්න. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් ජය ලැබෙයි. විවාහ ජීවිතය තුළ තරමක් ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකිය. ගමන් බිමන් යෑමේ දී රිය අනතුරු විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08

කුම්භ ලග්නය
තමාට එන සෑම අභියෝගයකටම ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාවක් පවතී. තැන්පත් ධනය වර්ධනය වේ. මුත්‍රාශය ආශ්‍රිත රෝග පීඩා මතුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. ගිලනුන්ට උපස්ථාන කිරීමට කැමැත්තක් දක්වයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින්නන්ට සුබදායකය. කෙටි ගමන් බිමන් යෙදිය හැකිය. තෙල් සහිත ආහාර ආදිය ද අද දිනයේ ඔබට පීඩා ඇති කරයි. ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන දිනයකි. සුරතල් සතුන්ට අසුබයි. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන ලග්නය
ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්වයි. පියාට තරමක් අපලදායක තත්ත්වයන් පෙන්නුම් කරයි. නිවාස ඉඩකඩම් දේපළ ලැබීමේ වාසනාව ඇත. තම හැකියාවන් වර්ධනය කර ගැනීමට ඉඩකඩ සැලසෙන දිනයකි. සහෝදරයන්ගේ උදවු උපකාර ලැබෙනු ඇත. විදේශ රැකියා බලාපොරොත්තු වූ අයට සුබදායක ආරංචි ලැබෙන දිනයකි. නිවස තුළ සාමකාමී පරිසරයක් ගොඩනැඟේ. අඹුසැමි සමඟිය වර්ධනය වේ. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03

lagna palapala, lagna palapala 2018, lagna palapala today, lagna palapala sinhala, lagna palapala ada dawasa, lagna palapala manjula peiris, lagna palapala tharunaya, lagna palapala this week, lagna palapala today sinhala,calendar, calendar 2018,calendar 2018 jan, calendar 2018 print, calendar 2018 print out, calendar 2018 printing, calendar 2018 malaysia, calendar 2018 printable, calendar 2018 uk, calendar 2018 year, calendar 2018 yearly, calendar 2019, calendar 2017, calendar 2020, 2016 calendar, calendar 2021, calendar 2022, calendar 2023, calendar 2024, calendar 2025, calendar 2026, calendar 2027, calendar 2028, calendar 2029, calendar 2030,  2018 රාහු කාලය,  රාහු කාලය,  2018 සුබ දවස්,  2018 ලිත,  කාල හෝරා , 2018 සුභ නැකැත්, රාහු කාලය 2018, 2018 සුබ නැකත්, අද දවසේ පලාපල, අද රාහු කාලය, 2018 නැකත්, නිවාස නැකත්, කෝණ මාස 2018, රාහු කාලය,  2018 lagna palapala manjula peiris, 2018 lagna palapala indika thotawaththa, 2018 lagna palapala, lagna palapala 2018, suba kalaya today, rahu kalaya 2018 march, rahu kalaya 2018 june, rahu kalaya 2018 august, rahu kalaya 2018 july, today rahu time, rahu kalaya 2018 september, rahu kalaya, rahu kalaya tomorrow sri lanka, suba disawa, suba disawa 2018, panchanga litha 2018, rahu kaal sydney australia, rahu kalam brisbane, melbourne panchang, rahu time tomorrow, suba kalaya today, rahu kalaya today 2018, week, rahu kaal time table, rahu kalam chart 2018, rahu kalaya 2018, ada rahu kalaya 2018, rahu kalaya sri lanka 2018, rahu kalaya London, rahu kalaya Australia, frahu kalaya Colombo, rahu kalaya dubai, rahu kalaya hiru, rahu kalaya in japan, rahu kalaya ransilu, rahu kalaya 2018 Friday, rahu kalaya 2018 saturday, rahu kalaya 2018 tuseday, rahu kalaya 2018 wendsday, rahu kalaya 2018 satarday, rahu kalaya 2018 sunday, rahu kalaya 2018 monday, rahu kalaya usa, rahu kalaya uk, rahu kalaya april 2018, ada rahu kalaya 2018, ada rahu kalaya Sinhala, rahu kalaya july 2018, rahu kalaya september 2018, rahu kalaya 2018 may, rahu kalaya january 2018, rahu kalaya 2018 january, rahu kalaya 2018 february, rahu kalaya february 2018, rahu kalaya 2018 march, rahu kalaya march 2018,  rahu kalaya April 2018, rahu kalaya May 2018, rahu kalaya 2018 may,rahu kalaya june 2018,rahu kalaya 2018 june, rahu kalaya july 2018, 2019 lagna palapala, 2019 lagna palapala manjula peiris, 2019 lagna palapala sinhala, 2019 lagna palapala indika thotawaththa, 2019 lagna palapala pdf, 2019 lagna palapala mithuna, 2019 lagna palapala mesha, Panchanga Litha 2018, Panchanga Litha 2019, Panchanga Litha 2020, Panchanga Litha 2021, Panchanga Litha 2022, Panchanga Litha 2023, Panchanga Litha 2024, Panchanga Litha 2025, Panchanga Litha 2026, Litha 2018, Litha 2019, Litha 2020, Litha 2021, Litha 2022, Litha 2023, Litha 2024, Litha 2025, Litha 2026, 2018 Panchanga Litha, 2019 Panchanga Litha, 2020 Panchanga Litha, 2021 Panchanga Litha, 2022 Panchanga Litha, 2023 Panchanga Litha, 2024 Panchanga Litha, 2025 Panchanga Litha, 2026 Panchanga Litha, 2018 Litha, 2019 Litha, 2020 Litha, 2021 Litha, 2022 Litha, 2023 Litha, 2024 Litha, 2025 Litha, 2026 Litha, 2018 රාහු කාලය,රාහු කාලය හෙට,අද දවසේ ලග්න පලාපල,සුභ වේලාව,2018 සුබ දවස්,2018 ලිත,කාල හෝරාව,අද දවස ඔබට,2018 සුභ නැකැත්,රාහු කාලය 2018,2018 සුබ නැකත්,අද දවසේ පලාපල,අද රාහු කාලය,2018 නැකත්,නිවාස නැකත්,කෝණ මාස 2018,රාහු කාලය,2018 lagna palapala manjula peiris,2018 lagna palapala indika thotawaththa,2018 lagna palapala,lagna palapala 2018,suba kalaya today,rahu kalaya 2018 march,rahu kalaya 2018 june,rahu kalaya 2018 august,rahu kalaya 2018 july,today rahu time,rahu kalaya 2018 september,rahu kalaya,rahu kalaya tomorrow sri lanka,suba disawa,suba disawa 2018,panchanga litha 2018,rahu kaal sydney australia,rahu kalam brisbane, melbourne panchang,rahu time tomorrow,suba kalaya today,rahu kalaya today 2018, week,rahu kaal time table,rahu kalam chart 2018,rahu kalaya 2018,ada rahu kalaya 2018,rahu kalaya sri lanka 2018,rahu kalaya London,rahu kalaya Australia,rahu kalaya Colombo,rahu kalaya dubai,rahu kalaya hiru,rahu kalaya in japan,rahu kalaya ransilu,rahu kalaya 2018 Friday,rahu kalaya 2018 saturday,rahu kalaya 2018 tuseday,rahu kalaya 2018 wendsday,rahu kalaya 2018 satarday,rahu kalaya 2018 sunday,rahu kalaya 2018 monday,rahu kalaya usa,rahu kalaya uk,rahu kalaya april 2018,ada rahu kalaya 2018,ada rahu kalaya Sinhala,rahu kalaya july 2018,rahu kalaya september 2018,rahu kalaya 2018 may, 2019 calendar, 2018 calendar,calendar 2018, calendar 2019,calendar 2020, calendar 2021, , calendar 2022, calendar 2023, calendar 2024, calendar 2025, 

Tuesday, January 29, 2019

Lagna Palapala | 2019 ජනවාරි මස 30 වන බදාදා | අද දවස ඔබට කොහොමද?

January 29, 2019 1
Lagna Palapala | 2019 ජනවාරි මස 30 වන බදාදා | අද දවස ඔබට කොහොමද?
අද දවස ඔබට කොහොමද?
2019 ජනවාරි මස 30 වන බදාදා
ඉර උදාව   - පෙරවරු 06.29 ට
ඉර බැසීම  - පස්වරු 18.18
රාහු කාලය
දිවා 12.29 සිට 13.58 දක්වා
රාත්‍රී 00.29 සිට 01.58 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව  - නිරිත

මේෂ ලග්නය
විදේශ ගමන් බලාපොරොත්තුවන අයට සුබදායක ආරංචි ලැබෙනු ඇත. පෙර පින් බලය ක්‍රියාත්මකවන අද දිනය තුළ ලැබීම් ආදියෙන් සපිරුණු දිනයක් වනු ඇත. පවුල් ජීවිතය සාමකාමී ලෙස ගෙවෙන දිනයකි. පිය උරුමයෙන් දේපළ ආදිය ලැබීම් හිමිවන දිනයකි. පවුලේ සාමාජිකයන් වෙනුවෙන් යමක් කිරීමට ඔබ අද දිනය තුළ වෙහෙසෙයි. ඉවසීමේ ගුණය ඔබ අද දිනය තුළ වඩාත් ඇති කරගත යුතු දෙයකි. රැකියාවට සුබයි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න.

වෘෂභ ලග්නය
කාර්මික කටයුතුවල නිරතවන්නන්ට අද දිනයේ වාසි සැලසේ. තමා සතු දේපළ වර්ධනයට ඉඩ සැලසේ. පුණ්‍ය කටයුත්තක් කෙරෙහි ඔබගේ දායකත්වය පෙන්වන දිනයකි. දූ දරුවන්ගේ රෝගාබාධ සඳහා මුදල් වියදම් වේ. විදුලිය, ගින්දර ආශ්‍රිත රැකියා කටයුතුවල නිරත වන්නේ නම් වඩාත් ආරක්ෂාකාරී ලෙස කටයුතු කළ යුතු වේ. ව්‍යාපාර කටයුතුවල දී පාර්ශව අතර මතභේදකාරී තත්ත්වයක් මතුවිය හැකි බැවින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.

මිථුන ලග්නය
විවාහ දිවිය තුළ තරමක් ගැටළුකාරී කටයුතු මතුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් අද දිනයේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකිය. සහෝදර සහෝදරියන් පිළිබඳ සුබ ආරංචි අසන්නට ලැබෙන දිනයකි. අධ්‍යාපන කටයුතුවලට සුබදායකය. රසවත් ආහාරපාන රස විඳීමට ලැබෙන දිනයකි. අයහපත් මිතුරු ඇසුර අද දිනයේ ඔබට යම් ගැටලුකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. කල්පනාකාරී වන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  බණ පොතක් පූජා කරන්න.

කටක ලග්නය
ගනුදෙනු කටයුතුවල දී වංචාකරුවන්ට හසුවීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේසම් වන්න. රැකී රක්ෂා කටයුතුවල දී වෙනදාට වඩා අන් අය සමඟ සුහදශීලීව ක්‍රියා කරන උසස් නිලධාරීන්ගෙන් පැසසුම් ලබන දිනයකි. ගෘහ ජීවිතය තුළ තදබල මානසික පීඩා නොපෙන්වයි. හවුල් ව්‍යාපාරවලින් වාසි සැලසෙනු ඇත. තම මව සමඟ ගමන් බිමන් යෑමට ඔබට අවකාශ සැලසේ. ඉඩකඩම් යාන වාහන විකිණීම මඟින් වාසි සැලසේ. උදරාබාධ ඇති කරයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.

සිංහ ලග්නය
අධ්‍යාපන කටයුතුවලට සුබදායක දිනයකි. වන්දනා ගමන් විනෝද ගමන් ආදිය යෙදිය හැකිය. යහපත් මිතුරු සබඳතා වර්ධනය වන දිනයකි. සමාජයේ යහපත් ක්‍රියා කිරීමට පෙළඹෙන දිනයකි. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට අද දිනය සුභ දිනයකි. සුළු අනතුරුවලට ලක්විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. වෙළඳාම් කටයුතුවලින් ලාභ ලැබෙන දිනයකි. අසල්වාසීන් සමඟ පොදු කටයුත්තක නිරත වේ. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.

කන්‍යා ලග්නය
තම දක්ෂතා ඉස්මතු කර ගැනීම මඟින් ජනප්‍රියත්වයට පත් විය හැකිය. කලා කටයුතුවල නිරත පුද්ගලයන්ට සුබඵල හිමි වේ. සතුරු කරදර මඟ හැරී යයි. මුත්‍රා ආබාධ ඇති විය හැකි බැවින් දියර වර්ග වැඩියෙන් පාවිච්චිය තුළින් එම තත්ත්වය මඟ හරවා ගත හැකිය. මවු පාර්ශවයේ කටයුත්තකට කාලය වැය කිරීමට සිදු වේ. කෘමි උවදුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතු දිනයකි. මාධ්‍යවල කටයුතුවල දී කල්පනාකාරී වන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.

තුලා ලග්නය
යහපත් පුද්ගලයන් හා ඇසුරට ලැබෙන දිනයකි. ගෘහ ජීවිතයේ දී තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න. දරුවන් පිළිබඳ සිත සතුටු කරවන සුබ ආරංචි ලැබීමට හැකිවන දිනයකි. ප්‍රේම සබඳතා කෙරෙහි වැඩිහිටියන්ගේ බාධා එල්ල වුව ද තම මතයට අනුව කටයුතු කරමින් ඒවා ස්ථිර කර ගැනීමට කටයුතු කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට අද දිනයේ සුබදායකය. වන්දනා ගමන් ආදිය පෙන්නුම් කරයි. වැය අධික කරවයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.

වෘශ්චික ලග්නය
අධ්‍යාපනය ලබන දූ දරුවන්ට තම මතක ශක්තිය වර්ධනය කර ගැනීමට බාධා ඇති කරයි. ඉඩකඩම් සම්බන්ධව මෙතෙක් පැවති බාධාකාරී තත්ත්වයන් මඟහැරී යයි. සිතේ චංචල ගතියක් ඇති වුවත් ගෘහ ජීවිතය තුළ සතුට සමාදානය රජ කරවන දවසක් බව පෙනී යයි. රූපලාවණ්‍ය කටයුතු කෙරෙහි ඔබ මුදලක් වැය කරනු ඇත. පිය පාර්ශ්වයේ අසනීප ගති මතු කරවිය හැකිය. විදේශගත මිතුරන්ගෙන් ලැබීම් ඇති කරයි.  ජය වර්ණය - රතු,   ජය අංකය -09,   උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.

ධනු ලග්නය
දරුවකුගේ දස්කම් දැක බලා ගැනීමට අවස්ථාව අද දිනය තුළ ඔබට සැලසේ. සියලු ලැබීම් ගෙන දෙන දිනයකි. යහපත් මිතුරු ඇසුර මෙන්ම ඔවුන් සමඟ විනෝදයෙන් කාලය ගත කිරීමට අවස්ථාව සැළසේ. රසවත් ආහාරපාන භුක්ති විඳීමට ද ලැබෙන දිනයකි. ඥාති පාර්ශ්වයේ අයකුගේ ශෝකජනක පුවතක් අසන්නට ලැබෙයි. උදරාබාධ පිළිබඳ අවදානමක් ඇති නිසා තෙල් සහිත ආහාරවලින් ප්‍රවේසම් වන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.

මකර ලග්නය
ක්‍රීඩා කටයුතු විනෝද ජනක ක්‍රීඩා ආදියට අද දිනයේ සහභාගි වීමට අවස්ථාව සැලසේ. වන්දනා ගමන් යෑමට අවස්ථාව සැලසෙනු ඇත. හිතේ සතුටින් අරඹන අද දිනය තුළ තම සහකාරිය හෝ සහකරුවා සමඟ විනෝදයෙන් කාලය ගත කරයි. අද දිනය තුළ ඔබ සමාජයේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධත්වයට පත් වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට යහපත් ප්‍රතිඵල අත්කර ගත හැකි දිනයකි. ආහාරපාන පිළිබඳ කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.

කුම්භ ලග්නය
සහෝදර සහෝදරියන්ගේ හොඳ හිත දියුණු වී උදවු උපකාර ලැබෙන දිනයක් වනු ඇත. හිතේ සතුට උතුරා යන ප්‍රීතිමත් දිනයකි. ආදර සබඳතා කෙරෙහි මෙතෙක් පැවැති කරදර බාධක මඟහැරී යයි. ඔබ රැකියා ස්ථානයේ දී වැඩ කටයුතු කිරීමේ දී හා වචන හුවමාරුවේ දී වඩාත් කල්පනාකාරී ලෙස ක්‍රියා කළ යුතුය. මන්ද ඔබගේ චරිතයට හානිදායක වූ කටයුතු සිදු වීමට ඉඩකඩ ඇති බැවිනි. දණහිස් ආබාධ ආදිය මතු කරවයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.

මීන ලග්නය
ප්‍රේම සබඳතාවලට මවුපිය ආශිර්වාදය ලැබෙන දිනයකි. කාලත්‍ර පාර්ශවයේ අසනීප ගති මතු කරවිය හැකිය. අතමිට සරුවන දිනයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබ ආරංචි ලැබීමට පුළුවන. කලාව ක්‍රීඩාව වැනි අංශවල නිරත වන්නේ නම් එම අංශවලින් වැඩි ජයග්‍රහණ හිමිවන දිනයකි. දානමය කටයුතු සඳහා අද දිනයේ සහභාගි වීමට අවස්ථාව සැලසේ. අයහපත් මිතුරු ඇසුර නිසා යම් අසුබ දේ නිර්මාණය කරයි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.

lagna palapala, lagna palapala 2018, lagna palapala today, lagna palapala sinhala, lagna palapala ada dawasa, lagna palapala manjula peiris, lagna palapala tharunaya, lagna palapala this week, lagna palapala today sinhala,calendar, calendar 2018,calendar 2018 jan, calendar 2018 print, calendar 2018 print out, calendar 2018 printing, calendar 2018 malaysia, calendar 2018 printable, calendar 2018 uk, calendar 2018 year, calendar 2018 yearly, calendar 2019, calendar 2017, calendar 2020, 2016 calendar, calendar 2021, calendar 2022, calendar 2023, calendar 2024, calendar 2025, calendar 2026, calendar 2027, calendar 2028, calendar 2029, calendar 2030,  2018 රාහු කාලය,  රාහු කාලය,  2018 සුබ දවස්,  2018 ලිත,  කාල හෝරා , 2018 සුභ නැකැත්, රාහු කාලය 2018, 2018 සුබ නැකත්, අද දවසේ පලාපල, අද රාහු කාලය, 2018 නැකත්, නිවාස නැකත්, කෝණ මාස 2018, රාහු කාලය,  2018 lagna palapala manjula peiris, 2018 lagna palapala indika thotawaththa, 2018 lagna palapala, lagna palapala 2018, suba kalaya today, rahu kalaya 2018 march, rahu kalaya 2018 june, rahu kalaya 2018 august, rahu kalaya 2018 july, today rahu time, rahu kalaya 2018 september, rahu kalaya, rahu kalaya tomorrow sri lanka, suba disawa, suba disawa 2018, panchanga litha 2018, rahu kaal sydney australia, rahu kalam brisbane, melbourne panchang, rahu time tomorrow, suba kalaya today, rahu kalaya today 2018, week, rahu kaal time table, rahu kalam chart 2018, rahu kalaya 2018, ada rahu kalaya 2018, rahu kalaya sri lanka 2018, rahu kalaya London, rahu kalaya Australia, frahu kalaya Colombo, rahu kalaya dubai, rahu kalaya hiru, rahu kalaya in japan, rahu kalaya ransilu, rahu kalaya 2018 Friday, rahu kalaya 2018 saturday, rahu kalaya 2018 tuseday, rahu kalaya 2018 wendsday, rahu kalaya 2018 satarday, rahu kalaya 2018 sunday, rahu kalaya 2018 monday, rahu kalaya usa, rahu kalaya uk, rahu kalaya april 2018, ada rahu kalaya 2018, ada rahu kalaya Sinhala, rahu kalaya july 2018, rahu kalaya september 2018, rahu kalaya 2018 may, rahu kalaya january 2018, rahu kalaya 2018 january, rahu kalaya 2018 february, rahu kalaya february 2018, rahu kalaya 2018 march, rahu kalaya march 2018,  rahu kalaya April 2018, rahu kalaya May 2018, rahu kalaya 2018 may,rahu kalaya june 2018,rahu kalaya 2018 june, rahu kalaya july 2018, 2019 lagna palapala, 2019 lagna palapala manjula peiris, 2019 lagna palapala sinhala, 2019 lagna palapala indika thotawaththa, 2019 lagna palapala pdf, 2019 lagna palapala mithuna, 2019 lagna palapala mesha, Panchanga Litha 2018, Panchanga Litha 2019, Panchanga Litha 2020, Panchanga Litha 2021, Panchanga Litha 2022, Panchanga Litha 2023, Panchanga Litha 2024, Panchanga Litha 2025, Panchanga Litha 2026, Litha 2018, Litha 2019, Litha 2020, Litha 2021, Litha 2022, Litha 2023, Litha 2024, Litha 2025, Litha 2026, 2018 Panchanga Litha, 2019 Panchanga Litha, 2020 Panchanga Litha, 2021 Panchanga Litha, 2022 Panchanga Litha, 2023 Panchanga Litha, 2024 Panchanga Litha, 2025 Panchanga Litha, 2026 Panchanga Litha, 2018 Litha, 2019 Litha, 2020 Litha, 2021 Litha, 2022 Litha, 2023 Litha, 2024 Litha, 2025 Litha, 2026 Litha, 2018 රාහු කාලය,රාහු කාලය හෙට,අද දවසේ ලග්න පලාපල,සුභ වේලාව,2018 සුබ දවස්,2018 ලිත,කාල හෝරාව,අද දවස ඔබට,2018 සුභ නැකැත්,රාහු කාලය 2018,2018 සුබ නැකත්,අද දවසේ පලාපල,අද රාහු කාලය,2018 නැකත්,නිවාස නැකත්,කෝණ මාස 2018,රාහු කාලය,2018 lagna palapala manjula peiris,2018 lagna palapala indika thotawaththa,2018 lagna palapala,lagna palapala 2018,suba kalaya today,rahu kalaya 2018 march,rahu kalaya 2018 june,rahu kalaya 2018 august,rahu kalaya 2018 july,today rahu time,rahu kalaya 2018 september,rahu kalaya,rahu kalaya tomorrow sri lanka,suba disawa,suba disawa 2018,panchanga litha 2018,rahu kaal sydney australia,rahu kalam brisbane, melbourne panchang,rahu time tomorrow,suba kalaya today,rahu kalaya today 2018, week,rahu kaal time table,rahu kalam chart 2018,rahu kalaya 2018,ada rahu kalaya 2018,rahu kalaya sri lanka 2018,rahu kalaya London,rahu kalaya Australia,rahu kalaya Colombo,rahu kalaya dubai,rahu kalaya hiru,rahu kalaya in japan,rahu kalaya ransilu,rahu kalaya 2018 Friday,rahu kalaya 2018 saturday,rahu kalaya 2018 tuseday,rahu kalaya 2018 wendsday,rahu kalaya 2018 satarday,rahu kalaya 2018 sunday,rahu kalaya 2018 monday,rahu kalaya usa,rahu kalaya uk,rahu kalaya april 2018,ada rahu kalaya 2018,ada rahu kalaya Sinhala,rahu kalaya july 2018,rahu kalaya september 2018,rahu kalaya 2018 may, 2019 calendar, 2018 calendar,calendar 2018, calendar 2019,calendar 2020, calendar 2021, , calendar 2022, calendar 2023, calendar 2024, calendar 2025, 

Lagna Palapala | 2019 ජනවාරි මස 29 වන අඟහරුවාදා | අද දවස ඔබට කොහොමද?

January 29, 2019 0
Lagna Palapala | 2019 ජනවාරි මස 29 වන අඟහරුවාදා | අද දවස ඔබට කොහොමද?
අද දවස ඔබට කොහොමද?
2019 ජනවාරි මස 29 වන අඟහරුවාදා
ඉර උදාව  - පෙරවරු 06.29 ට
ඉර බැසීම - පස්වරු 18.18 ට
රාහු කාලය
දිවා 15.29 සිට 16.58 දක්වා
රාත්‍රී 03:29 සිට 04.58 දක්වා
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර  

මේෂ ලග්නය
රැකියා ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. දවසේ කාර්යයන් සඳහා කාල වේලාව කළමනාකරණය අපහසු වේ. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වන දිනයකි. ලාභ අපේක්ෂාවන් ඉහළ යා හැකිය. ගමන් බිමන් අධික කරවන දිනයකි. ගෙදර දොර අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරයි. දූ දරුවන්ගේ කටයුතුවලට සුබදායක නැත. අසනීපගති, හදිසි අනතුරු ආදිය ද පෙන්නුම් කරයි. බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09

වෘෂභ ලග්නය
විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේ. ආදායම් තත්ත්වය සුබදායක නැත. වැටුප් වර්ධක ආදියට බලපෑම් ඇති වේ. පොත්පත් ආශ්‍රිත කටයුතු වෙනුවෙන් වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. ප්‍රීති උත්සව, ප්‍රිය ජනක දේ සඳහා ආරාධනා ලැබිය හැකිය. සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් වැයක් පෙන්නුම් කරයි. ඇසුරු කරන අය අතර මතභේදයන්ට ලක්විය හැකිය. මිතුරු සබඳතාවලට ද සුබදායක නැත. උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05

මිථුන ලග්නය
නව මිල දී ගැනීම් කිහිපයක් සඳහා වැය පාර්ශවය අධික කරවයි. කලකින් හමු නොවූ හිතවතකු ඔබ සොයා පැමිණේ. අධ්‍යාපන කටයුතුවල ජයග්‍රහණ ලබාගත හැකි දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායකය. රැකියා කටයුතුවල උසස්වීම් ඇති කරවයි. බලාපොරොත්තු වන සුබ කටයුතු ආරම්භ කිරීම සඳහා බාධා පැමිණේ. තම සිතුවිලි අයහපත් විය හැකිය. ආගමානුකූල දේට යොමු වීම මානසික සංවරයට වැදගත් වේ. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05

කටක ලග්නය
සංචාරක කටයුතුවල නියැළි අයට අද දිනය සුබදායකය. සතුරු කරදර ඇති විය හැකි නිසා ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. ශරීරයේ අධික වියළි බවක් පෙන්වන දිනයකි. යාන වාහන කටයුතුවලින් ලාභ ලද හැකිය. උදරයේ පහළ අසනීප ගති මතු කරයි. අධ්‍යාපන කටයුතුවලට සුබයි. බලාපොරොත්තු රහිත වැයක් පෙන්වන දවසකි. සමීපතම හිතවතකුගේ කාර්යකට මැදිහත් වීමට සිදු වේ. පිට පළාත්වල ගමන් බිමන් ආදිය සිදුවිය හැකිය. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ ලග්නය
නව රැකියා අවස්ථා බලාපොරොත්තුවන අයගේ අපේක්ෂාවන් මල්පල දරයි. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. නින්දේ දී මැසි මදුරු ආදීන්ගෙන් කරදර විය හැකිය. ආගමික භක්තිය වර්ධනය වන දිනයකි. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. ගමන් බිමන් කටයුතු සඳහා වැඩි කාලයක් සහ ශ්‍රමයක් වැය වේ. බොහෝ පිරිසක් සමඟ කරන කටයුතු කිහිපයකට මැදිහත් වීමට වේ. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01

කන්‍යා ලග්නය
තම බුද්ධිමත් තීරණ අනාගත ආයෝජනයන් බවට පත් වේ. දරුවන්ගේ කටයුතුවලට වැඩි කාලයක්, ශ්‍රමයක් කැප කිරීමට වේ. ගේදොර අලංකරණ කටයුතු වෙනුවෙන් වැය පාර්ශවය අධික වේ. තෙල් සහිත ආහාර අගුණදායකය. තමා දරන නිලතලවලින් කීර්තියක් අත්කර ගත හැකි දිනයකි. ක්‍රියාශීලීව හා කඩිසරව තම කාර්යයන් ඉටුකර ගත හැකිය. රැකියා කටයුතුවල අවශ්‍යතා වෙනුවෙන් ගමන් බිමන් යෙදිය හැකි දිනයකි. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05

තුලා ලග්නය
තම  කථිකත්වය ප්‍රයෝජනයට ගෙන බොහෝ පිරිසක් හික්මවා ගත හැකිය. පිය පාර්ශ්වයේ ඥාතීන් සමඟ මතභේද ඇති විය හැකි නිසා කල්පනාකාරී වන්න. උසස් අධ්‍යාපන කටයුතුවල දී බාධා, අවහිරතා මතු වේ. සෙම් රෝග ඇති වේ. ව්‍යාපාරික කටයුතුවලින් ලාභ අපේක්ෂා කළ හැකිය. ගෙදර දොර කටයුතු නිසා දවසේ සවස් කාලය විඩා බර වේ. ඉඩකඩම්, යාන වාහන වැනි කටයුතුවල දී වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික ලග්නය
දෛනික කටයුතුවල දී අනතුරුකාරී දේ විය හැකි නිසා කල්පනාකාරී විය යුතුය. අධ්‍යාපනය ලබන දරුවන්ට මඳක් බාධක එල්ල වන දිනයකි. දූ දරුවන්ගේ අසනීපගති ද මතු කරවිය හැකිය. වැය පාර්ශවය අධික වන දිනයකි. මිතුරු සබඳතාවල දී කල්පනාකාරී විය යුතුය. අක්ෂි ආබාධ ආදිය මතු කරවිය හැකිය. ගෘහ ජීවිතය තරමක් කලබලකාරී වේ. කලක පටන් නිම කිරීමට නොහැකිව තිබූ දෙයක් නිම කර ගැනීමට අවස්ථාව සැලසේ. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09

ධනු ලග්නය
අධ්‍යාපන කටයුතුවල දී යම් බාධාකාරී වීම් විය හැකිය. රථ වාහන ගමනා ගමනයේ දී  හා නිවසේ කටයුතුවල දී අනතුරුකාරී දේ පිළිබඳ කල්පනාකාරී වන්න. ආහාරපාන පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු දිනයකි. ගනුදෙනු ආදියේ දී කල්පනාකාරී විය යුතුය. දුර බැහැර ගමන් කිහිපයක් නිසා තරමක් අවිවේකී දිනයක් වේ. පවුලේ සමඟිය, සාමය රැක ගැනීමට කල්පනා කළ යුතුය. නිවාස පිළිබඳ සිහිනය සැබෑ කරවන දිනයකි. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03

මකර ලග්නය
ගේ දොර කටයුතු ක්‍රමවත් කර ගැනීම සඳහා වැඩි කාලයක් යොමු කරයි. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ගැටලුකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. තම දෛනික ආහාර රටාව පිළිබඳ සැලකිලිමත් විය යුතුය. දණහිස් ආශ්‍රිත රෝගාබාධ හෝ වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. ආදායම් තත්ත්වය සුබදායක වුවත් වැය පාර්ශ්වය ද අධික කරවයි. ජාතික වැදගත්කමකින් යුතු කාර්යයක් සඳහා යෙදවෙයි. මිතුරු සබඳතා අලුත්වන දිනයකි. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08

කුම්භ ලග්නය
වාද විවාද ආදියට සිත යොමුවන අතර වචන භාවිතය ප්‍රවේශමෙන් කළ යුතුය. තම කටයුතු වෙනුවෙන් කාලත්‍ර පාර්ශවයේ සහයෝගය ද ලැබෙයි. වැය පාර්ශවය අධික කරවන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා අවහිරතා එල්ල විය හැකිය. හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතු දිනයකි. සමාජශීලී කටයුතු වෙනුවෙන් වැඩි කාලයක්, ශ්‍රමයක් කැප කිරීමට වේ. හිත මිතුරන් සමඟ ප්‍රීතියෙන් කාලය ගත කළ හැකිය. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන ලග්නය
බොහෝ පිරිසක් අතර පිළිගැනීමට ලක්වන අදහස් උදහස් කිහිපයක් ඔබ අතින් ප්‍රකාශ වේ. යහපත් මිතුරු සබඳතා ගොඩ නැඟෙනු ඇත. හදිසි අනතුරු හා අනපේක්ෂිත රෝගාබාධ ආදිය මතු කරවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. කාර්යබහුල දිනයකි. ගේ දොර අලංකරණ කටයුතු සඳහා කාලය වැඩිපුර යොදවයි. කාලත්‍ර පාර්ශවයේ සහාය අපේක්ෂා කළ හැකිය. වැය පාර්ශවය අධික කරවන දිනයකි. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03