Lagna Palapala | 2019 ජනවාරි මස 31 වන බ්‍රහස්පතින්දා | අද දවස ඔබට කොහොමද? - Lagna Palapala

Wednesday, January 30, 2019

Lagna Palapala | 2019 ජනවාරි මස 31 වන බ්‍රහස්පතින්දා | අද දවස ඔබට කොහොමද?

අද දවස ඔබට කොහොමද?
2019 ජනවාරි මස 31 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 06.29
ඉර බැසීම  - පස්වරු 18.19
රාහු කාලය
දිවා 13.59 සිට 15.28 දක්වා
රාත්‍රී 01.59 සිට 03.28 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ ලග්නය
පවුල් ජීවිතය සාමකාමීය. කෙටි ගමන් බිමන් යෙදෙනු ඇත. හවුල් ව්‍යාපාර ආදියෙන් ලාභ අපේක්ෂා කළ හැකිය. ප්‍රේම සබඳතාවලට සුභ දිනයකි. මිතුරන් සමඟ අද දිනයේ වැඩි ඇසුරක් පවත්වයි. කාර්මික අංශයේ රැකියාවල නිරත වන්නන්ට සුබදායකයි. මවගෙන් හෝ ඥාතීන්ගෙන් ආධාර උපකාර ලැබිය හැකිය. ආදායම් මාර්ගවල වර්ධනයක් ලැබෙ‍යි. ගුප්ත ශාස්ත්‍රයේ නියැළෙන්නන්ට වාසිදායකය. රථ වාහනවල අලුත්වැඩියා වේ. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09

වෘෂභ ලග්නය
දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල විශේෂ දියුණුවක් දැකිය හැකිය. ග්‍රන්ථකරණයේ යෙදී සිටින්නන්ට සුබදායකය. යාන වාහන, ඉඩකඩම් මිල දී ගැනීමට සුදුසු දිනයකි. නිවසේ වැඩ කටයුතුවල දී දැඩි උද්යෝගයකින් කටයුතු කරයි. ආදායම් මාර්ග වැඩි දියුණු වේ. ලොතරැයි දිනුම් ආදිය ලැබීමට වාසනාව හිමිය. ආගමට දහමට නැඹුරුව ක්‍රියා කරයි. විදේශ ගමන්වල යෙදීමට බලාපොරොත්තුවන අයට සුබදායක දිනයකි. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05

මිථුන ලග්නය
ව්‍යාපාර කටයුතුවල දී කොටස් මිල දී ගැනීම ආදියට සුදුසු දිනයකි. රසවත් ආහාරපාන ආදිය භුක්ති විඳීමට ලැබෙයි. රැකියා කටයුතුවල නියැළෙන අයට ආයතන ප්‍රධානීන්ගේ කීර්ති ප්‍රශංසා ලැබෙන දිනයකි. රාජ්‍ය සේවයේ රැකියා ඉල්ලුම්කරුවන්ට ඉතා සුබදායකයි. ආදායම් මාර්ග වැඩි දියුණු වේ. ප්‍රේම සබඳතා වර්ධනය වේ. නිර්මාණ කටයුතුවල යෙදී සිටින්නන්ට ඉතා සුබදායකයි. අධ්‍යාපනය ලබන අයට මතක ශක්තිය වැඩි කරවයි. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05

කටක ලග්නය
සිතේ නොසන්සුන්තාව වැඩි කරන දිනයකි. හදිසි අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. ඔබ සිටින සේවකයන්ගෙන් චෝදනා එල්ල වීමට ඉඩ ඇත. ඇස්, කන්, නාසය යන ඉන්ද්‍රියන්ගේ ආබාධ මතු වීමට ඉඩ ඇත. පවුල් ජීවිතය සාමකාමීය. අධ්‍යාපනයේ යෙදී සිටින්නන්ට සුබදායකයි. ප්‍රේම සබඳතාවලට යහපත්ය. වෙහෙස මහන්සි වී කටයුතු කිරීමෙන් ජයග්‍රහණ ලබා ගත හැකිය. තැන්පත් ධනය වර්ධනය වේ. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ ලග්නය
ආධ්‍යාත්මික කටයුතුවලට වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කරන දිනයකි. සහෝදරයන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට ඉඩ ඇත. ධෛර්යය සහ උත්සාහය ඇති වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් අත්කර ගත හැකි දිනයකි. විදේශගත වීමට බලාපොරොත්තු වන අයගේ අදහස් ඉෂ්ටවන දිනයකි. යුග දිවිය තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ගොඩ නැඟිය හැකිය. නීතියේ රැහැනට අසු වූවන්ට සහනයක් සැලසෙනු ඇත. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01

කන්‍යා ලග්නය
බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ගණිතය, ඉංජිනේරු තාක්ෂණය හදාරන්නන්ට යහපත් ප්‍රතිඵල ලැබිය හැකි දිනයකි. ලිපි කටයුතු හා ග්‍රන්ථකරණය වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරවයි. හදිසි අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇත. ප්‍රේම සබඳතාවලට සුබදායකය. කීර්ති ප්‍රශංසා නම්බුනාම ලැබිය හැකි දිනයකි. දරුවන් සම්බන්ධයෙන් සුබදායක තොරතුරු ලැබෙයි. හෘදයාබාධ අවදානමක් ඇත. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05

තුලා ලග්නය
ලොතරැයි වාසනා ලැබීමේ භාග්‍යය හිමි දිනයකි. රැකියාවන්හි නිරත අයට සුබදායකය. නීතිමය සම්බන්ධ කටයුතුවලින් ජය ගත හැකිය. ගෘහ ජීවිතයේ සාමකාමී වාතාවරණයක් පෙන්නුම් කරයි. රාජ්‍ය අනුග්‍රහය ලැබීමට හේතු වන දිනයකි. කතාවෙන් අන්‍යයන් පාලනය කර ගැනීමට හැකිය. දුර බැහැර ගමන්වලින් ලැබෙන වෙහෙසක් පෙන්වයි. ආදායම් තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට සාර්ථක උත්සාහයක යෙදේ. දණහිස් ආබාධ ඇති කරයි. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික ලග්නය
ආදායම් තත්ත්වය යහපත් වර්ධනයක් වේ. සේවක ආරවුල් ඇති විය හැකිය. ධෛර්යයෙන් හා ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරීමෙන් ජයග්‍රහණ ලබාගත හැකිය. ආධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කරයි. බඩේ අමාරු ආදී රෝගී තත්ත්වයන් මතුවිය හැකිය. වැදගත් උත්සව අවස්ථාවකට ආරාධනා ලැබෙන දිනයකි. කෙටි ගමන් බිමන් යෙදෙන දිනයකි. සහෝදරයන්ගෙන් උදවු උපකාර ලැබෙයි. කෘමි සතුන්ගෙන් අසුබයි. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09

ධනු ලග්නය
අසනීප තත්ත්වයක් සුව අතට හැරෙන ලකුණු පහළ වේ. විවාහ ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකිය. ඉවසීමෙන් කටයුතු කරන්න. හදිසි ගමන් බිමන් යෙදිය හැකිය. ඉඩකඩම් යාන වාහන මිල දී ගැනීමට සුබදායකයි. ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමේ යෙදී සිටින්නන්ට සුබදායක දිනයකි. තුනටිය ආශ්‍රිත ප්‍රදේශවල රෝග පීඩා තත්ත්වයන් මතුවිය හැකිය. ප්‍රවේසම්වන්න. ආදායම් මාර්ග වර්ධනය වන දිනයකි. මතක ශක්තිය ඇති වේ. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03

මකර ලග්නය
අධ්‍යාපන කටයුතුවල නියැළි සිටින්නට සුබදායකයි. ප්‍රේම සබඳතා ගොඩනැඟේ. විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉෂ්ට වේ. දරුඵල අපේක්ෂාවෙන් සිටින විවාහකයන්ට යහපත් දරු උපත් බලාපොරොත්තු වන්න. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් ජය ලැබෙයි. විවාහ ජීවිතය තුළ තරමක් ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකිය. ගමන් බිමන් යෑමේ දී රිය අනතුරු විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08

කුම්භ ලග්නය
තමාට එන සෑම අභියෝගයකටම ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාවක් පවතී. තැන්පත් ධනය වර්ධනය වේ. මුත්‍රාශය ආශ්‍රිත රෝග පීඩා මතුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. ගිලනුන්ට උපස්ථාන කිරීමට කැමැත්තක් දක්වයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින්නන්ට සුබදායකය. කෙටි ගමන් බිමන් යෙදිය හැකිය. තෙල් සහිත ආහාර ආදිය ද අද දිනයේ ඔබට පීඩා ඇති කරයි. ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන දිනයකි. සුරතල් සතුන්ට අසුබයි. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන ලග්නය
ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්වයි. පියාට තරමක් අපලදායක තත්ත්වයන් පෙන්නුම් කරයි. නිවාස ඉඩකඩම් දේපළ ලැබීමේ වාසනාව ඇත. තම හැකියාවන් වර්ධනය කර ගැනීමට ඉඩකඩ සැලසෙන දිනයකි. සහෝදරයන්ගේ උදවු උපකාර ලැබෙනු ඇත. විදේශ රැකියා බලාපොරොත්තු වූ අයට සුබදායක ආරංචි ලැබෙන දිනයකි. නිවස තුළ සාමකාමී පරිසරයක් ගොඩනැඟේ. අඹුසැමි සමඟිය වර්ධනය වේ. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


lagna palapala, lagna palapala 2018, lagna palapala today, lagna palapala sinhala, lagna palapala ada dawasa, lagna palapala manjula peiris, lagna palapala tharunaya, lagna palapala this week, lagna palapala today sinhala,calendar, calendar 2018,calendar 2018 jan, calendar 2018 print, calendar 2018 print out, calendar 2018 printing, calendar 2018 malaysia, calendar 2018 printable, calendar 2018 uk, calendar 2018 year, calendar 2018 yearly, calendar 2019, calendar 2017, calendar 2020, 2016 calendar, calendar 2021, calendar 2022, calendar 2023, calendar 2024, calendar 2025, calendar 2026, calendar 2027, calendar 2028, calendar 2029, calendar 2030,  2018 රාහු කාලය,  රාහු කාලය,  2018 සුබ දවස්,  2018 ලිත,  කාල හෝරා , 2018 සුභ නැකැත්, රාහු කාලය 2018, 2018 සුබ නැකත්, අද දවසේ පලාපල, අද රාහු කාලය, 2018 නැකත්, නිවාස නැකත්, කෝණ මාස 2018, රාහු කාලය,  2018 lagna palapala manjula peiris, 2018 lagna palapala indika thotawaththa, 2018 lagna palapala, lagna palapala 2018, suba kalaya today, rahu kalaya 2018 march, rahu kalaya 2018 june, rahu kalaya 2018 august, rahu kalaya 2018 july, today rahu time, rahu kalaya 2018 september, rahu kalaya, rahu kalaya tomorrow sri lanka, suba disawa, suba disawa 2018, panchanga litha 2018, rahu kaal sydney australia, rahu kalam brisbane, melbourne panchang, rahu time tomorrow, suba kalaya today, rahu kalaya today 2018, week, rahu kaal time table, rahu kalam chart 2018, rahu kalaya 2018, ada rahu kalaya 2018, rahu kalaya sri lanka 2018, rahu kalaya London, rahu kalaya Australia, frahu kalaya Colombo, rahu kalaya dubai, rahu kalaya hiru, rahu kalaya in japan, rahu kalaya ransilu, rahu kalaya 2018 Friday, rahu kalaya 2018 saturday, rahu kalaya 2018 tuseday, rahu kalaya 2018 wendsday, rahu kalaya 2018 satarday, rahu kalaya 2018 sunday, rahu kalaya 2018 monday, rahu kalaya usa, rahu kalaya uk, rahu kalaya april 2018, ada rahu kalaya 2018, ada rahu kalaya Sinhala, rahu kalaya july 2018, rahu kalaya september 2018, rahu kalaya 2018 may, rahu kalaya january 2018, rahu kalaya 2018 january, rahu kalaya 2018 february, rahu kalaya february 2018, rahu kalaya 2018 march, rahu kalaya march 2018,  rahu kalaya April 2018, rahu kalaya May 2018, rahu kalaya 2018 may,rahu kalaya june 2018,rahu kalaya 2018 june, rahu kalaya july 2018, 2019 lagna palapala, 2019 lagna palapala manjula peiris, 2019 lagna palapala sinhala, 2019 lagna palapala indika thotawaththa, 2019 lagna palapala pdf, 2019 lagna palapala mithuna, 2019 lagna palapala mesha, Panchanga Litha 2018, Panchanga Litha 2019, Panchanga Litha 2020, Panchanga Litha 2021, Panchanga Litha 2022, Panchanga Litha 2023, Panchanga Litha 2024, Panchanga Litha 2025, Panchanga Litha 2026, Litha 2018, Litha 2019, Litha 2020, Litha 2021, Litha 2022, Litha 2023, Litha 2024, Litha 2025, Litha 2026, 2018 Panchanga Litha, 2019 Panchanga Litha, 2020 Panchanga Litha, 2021 Panchanga Litha, 2022 Panchanga Litha, 2023 Panchanga Litha, 2024 Panchanga Litha, 2025 Panchanga Litha, 2026 Panchanga Litha, 2018 Litha, 2019 Litha, 2020 Litha, 2021 Litha, 2022 Litha, 2023 Litha, 2024 Litha, 2025 Litha, 2026 Litha, 2018 රාහු කාලය,රාහු කාලය හෙට,අද දවසේ ලග්න පලාපල,සුභ වේලාව,2018 සුබ දවස්,2018 ලිත,කාල හෝරාව,අද දවස ඔබට,2018 සුභ නැකැත්,රාහු කාලය 2018,2018 සුබ නැකත්,අද දවසේ පලාපල,අද රාහු කාලය,2018 නැකත්,නිවාස නැකත්,කෝණ මාස 2018,රාහු කාලය,2018 lagna palapala manjula peiris,2018 lagna palapala indika thotawaththa,2018 lagna palapala,lagna palapala 2018,suba kalaya today,rahu kalaya 2018 march,rahu kalaya 2018 june,rahu kalaya 2018 august,rahu kalaya 2018 july,today rahu time,rahu kalaya 2018 september,rahu kalaya,rahu kalaya tomorrow sri lanka,suba disawa,suba disawa 2018,panchanga litha 2018,rahu kaal sydney australia,rahu kalam brisbane, melbourne panchang,rahu time tomorrow,suba kalaya today,rahu kalaya today 2018, week,rahu kaal time table,rahu kalam chart 2018,rahu kalaya 2018,ada rahu kalaya 2018,rahu kalaya sri lanka 2018,rahu kalaya London,rahu kalaya Australia,rahu kalaya Colombo,rahu kalaya dubai,rahu kalaya hiru,rahu kalaya in japan,rahu kalaya ransilu,rahu kalaya 2018 Friday,rahu kalaya 2018 saturday,rahu kalaya 2018 tuseday,rahu kalaya 2018 wendsday,rahu kalaya 2018 satarday,rahu kalaya 2018 sunday,rahu kalaya 2018 monday,rahu kalaya usa,rahu kalaya uk,rahu kalaya april 2018,ada rahu kalaya 2018,ada rahu kalaya Sinhala,rahu kalaya july 2018,rahu kalaya september 2018,rahu kalaya 2018 may, 2019 calendar, 2018 calendar,calendar 2018, calendar 2019,calendar 2020, calendar 2021, , calendar 2022, calendar 2023, calendar 2024, calendar 2025, 

No comments:

Post a Comment