මේෂ ලග්නය
ඵීයදම්අධිකයි. බලාපොරොත්තු නැති ආාරයට වැය
පස ඉහළයයි.විශේෂයෙන්තැන්පත් ධනය අඩු වීමට කාරණා ඇතිකරයි.විනෝදකාමීව ජීවත්වීමට මේ සතිය
කටයුතු කරයි.ඹවගේඋපදෙස් හෝවැඩිහිටි කාන්තාවන්ගේ උපදෙස් අනුව කි්රයාකිරීමක් සිදුවිය
හැකිය.පවුලේ නමක් තබා ගැනීමට හැකිවන ආකාරයටවැඩකටයුතු යෙදෙයි.අවිවාහක අයට සාර්ථක
මංගල යෝජනා ඉදිරිපත්වෙයි.සැලකිලිමත්ව ගමන්යාම ශභ දායකයි. අත්පාකැක්කුම්
ඇතිකරයි.ජයඅංක :- 2,5 ජය වර්ණ :- රතුනිල්
ශ=භ දිනය :-අගහරුවාදා
වෘෂභ ලග්නය
හිතුවක්කාර අදහස් එයින්අසුභ ඵල ඇතිකරයි.අවාසිදායකයි.එවිටයහපත
උදාකරයි.රුකියාවේ අර්මන්ය තත්වයනිසාඑයින් බිදී තවත් ස්ථානයක් සොයායාමට සිත්ඇතිකරයි.
දූදරුවන්ගේඅනාගත ශ සිද්ධියට වැඩකටයුතු කර ගැනීමටහැකිවෙයි.ඒ වගේම දුදැවන්ටහොදයි.එහෙත්බලාපොරොත්තු
රහිතව පවුලේ ආරවුල් හා අඹු සැමියන්ගේ පටලැවිලි නිසා සිත්කලකිරීම් හා චෝදනා එකිනෙකාට
එල්ලකර ගනියි.ඉවසීමක්නැතිවෙයි.රුධිරපීඩන සිත්රෝග
ඇතිකරයි.
ජයඅංක :- 1,5 ජය වර්ණ :- රතු,කහ= ශ=භ දිනය :-සිකුරාදා
මිථුන ලග්නය
සිතට වේගවත් අරමුණු ඇති
කරයි. ඒවා පාලනය කර ගැනීමට දුෂ්කර වෙයි. ඒ නිසා ඉවසීමෙන් හා
කල්පනාකාරීව සිටිය යුතුයි.පවුලේ සාමය, සමාදානය නැති වී
දුක් විදීමට හා පීඩාකාරීව සිටීමට සිදු වෙයි.එහෙත් ලැබීම්වලට වරදක් නැති අතර ඒවා
යහපත්ව කරගෙන යාමට රැකී රක්ෂා දිගට පවත්වා ගෙන යාමට හැකියාව ශක්තිය ඇති කරයි. හවුල්
වැඩ කටයුතු අඩාල කරයි.නීතිමය ප්‍රශ්න මතු කරයි. උදාසීන ගති ඇති කරයි. උසාවි,
පොලීසියට යාමට පවා සිදුවිය හැකියි. අර්ශස් රෝග, හෘද රෝග පවා ඇතිවිය හැකියි.
ජය අංක :- 1,7 ජය වර්ණ :- කොළ රතු ශ=භ
දිනය :- බදාදා
කටක ලග්නය
වියදම් අධික කරයි.පොලීසියට හෝ නීතිය පිහිට ලබා ගැනීමක් සිදුවිය
හැකියි. කල්පනාවෙන් හා ඉවසීමෙන් යුතුව පරීක්ෂාවෙන් කටයුතු කරන්න. රජයේ රැකියාවන්
කරන උදවියට යම් වරප්‍රසාද හා සහනයක් ලබා ගැනීමට හැකි වෙයි.රැකියා අවස්ථා උදා කරයි.
වැඩිමහල් දරුවකුගේ හිතුවක්කාර තීරණයක් අකීකරුකමක් ගැන දැන ගැනිමට හැකි වෙයි. විදේශ
ගත වීම්වලට හේතු ඇති කරයි.ස්ථාන කරදර ඇති කරයි. මලගිය අයගෙන් කරදර ඇති කරයි. ඒ අය
වෙනුවෙන් පිංකම් කර පිං දීමක් කරන්න. අර්ශස් රෝග, ඇස් රෝග,
උගුරේ අමාරු ඇති කරයි.
ජය අංක :-3, 7 ජය වර්ණ :- සුදු, රතු ශ=භ දිනය :- සඳුදා
සිංහ ලග්නය
ආදායම් තත්ත්වය සතුටුදායක වෙයි. භූමියෙන්
මැණික් වෙළඳාම් භූමිය ආශ්‍රිතව කරන ව්‍යාපාරවලින් දියුණුවක් හා වර්ධනයක් පෙන්නුම්
කරයි. ස්ථානයේ පැවැති අර්බුදකාරී බව අඩු වී යයි. උසස් වීමක් බලාපොරොත්තු වී
සිටින්නේ යහපත් වෙයි.බලපෑම් කර එය ඉටු කර ගැනීමට යන්නේ නම් අහිතකර බලපෑම් ඇති කරයි.
සිත් අමනාපවීම් ඇති කරයි. තවම මනසට හරියාකාරව දැඩි හා වගකීම් සහිත තීරණයක් ගැනීම
දුෂ්කර කටයුත්තක් වෙයි. දරුවෙකු නිසා ප්‍රශ්නයක් දුරදිග යාමට ඉඩ ඇති කරයි. කල්පනාවෙන්
තීරණ ගන්න. මුත්‍රා දෝෂ, වාත රෝග, උගුරේ සෙම් ගෙඩි,ඇති කරයි.
ජය අංක :- 2,4 ජය වර්ණ :- රතු, සුදු ශ=භ දිනය :- ඉරිදා, සඳුදා
කන්‍යා ලග්නය
රැකියා ලාභ ඇති කරයි.ඉල්ලූම් කරන ලද රැකියා හිමි
වීමට ඉඩ ඇත. ඒවගේම තමන් දන්නා වෘත්තීය දකෂතාවයන් හා නිපුණතාවයන් එලි දැක්විමට
හැකියාව ලැඛෙයි.පියාගේ දේපොල හෝ යම් උරුමකමක් ගැන පිය සමහරවිට ඔබව දැනුවත් කිරීමක්
හෝ පියාගෙන් ලැබිය යුතු යුතුකමක් වැනි දෙයක් හිමිකමක් ලැබීමට ඉඩ ඇති කරයි.පියාගේ
සිත් දිනා ගැනීමට වෙනත් අයකුට උපක්‍රම යොදා ඒවා අහිමිකිරීමට ද ඉඩ ඇති කරයි.ඒ
සියල්ල ඉදිරියටම යාමේ ශක්තියක් ඔබට ඇති වෙයි. මුත්‍රා රෝග,
අම්ල පිත්ත රෝග, පපුවේ වාතය පිරීම ආදිය
ඇති කරයි.
ජය අංක :- 6, 9 ජය වර්ණ :- කොළ, නිල් ශ=භ දිනය :- බදාදා
තුලා ලග්නය
කලින් කරන ලද කුසල ශක්තිය හෝ කාට හෝ කරන
ලද උදව්වක් ප්‍රතිඵලයක් නැවත තමාට එය සුවදායක ලෙස ලබා ගැනීමට හැකි තත්ත්වයක් උදා
කරයි.ආදායම් තත්ත්වය සතුටුදායක මට්ටමක ගෙන ඒමට හැකි වෙයි. එහෙත් භේද බින්න සිටි අඹු-සැමියන්
නැවත එකතු වී සුහදවව කටයුතු කිරීමට හැකි තත්ත්වය උදා කරයි.ව්‍යාපාර කටයුත්තක් සඳහා
විදේශගතවීමට හෝ වෙනත් පළාතකට යාමට සිදු වෙයි. හදිසි තුවාලවීම්,
ආදිය පෙන්වයි.මුත්‍රා දෝෂ, ලේවල සීනි
මට්ටම වැඩිවීම, සුද බැදීම, උෂ්ණ
රෝග,පෙන්වයි.
ජය අංක :- 4, 7 ජය වර්ණ :- කහ,
රතු ශ=භ දිනය :- සිකුරාදා
වෘශ්චික ලග්නය
එතරම් ශභ සතියක් නොවෙයි. හදිසි අනතුරක් හෝ ඒ හා සමාන
දෙයක් සිදුවිය හැකියි. හවුල් කටයුතුවල යම් කඩා වැටීමක් හෝ අසාර්ථකභාවයක් නිසා
කාලයත් ධනයත් ශ්‍රමයත් අපතේ යාමක් පෙන්වයි. ආදායම් ලැබීමටවලට සාමාන්‍ය ලෙස ගෙවී
යයි. සෙමින් සිදු වෙයි. එහෙත් ආර්ථීක අපහසුකම් ඇති කරයි. පවුල් ජීවිතයේ ද යම්කිසි
විෂමතාවයන් හා නොගැලපෙන අදහස් උදහස් හුවමාරු වෙයි. කලකිරීම් ඇති කරයි. ඉවසීම අඩු
වෙයි. අර්ශස් රෝග, ගුද මාර්ග අවහිර වීම,
හදිසි තුවාලවීම් පෙන්වයි.
ජය අංක :- 7, 9 ජය වර්ණ :- රතු
ධනු ලග්නය
මෙතෙක් කල් පමාවී තිබූ විවාහ යෝග යලි පණ ගැන්වීම්
ඇති කරයි. අළුතින් මංගල යෝජනා ඉදිරිපත් වෙයි. සමහරවිට කඩිනමින් ඒවාට කටයුතු
කිරීමෙන් විවාහය ඉක්මන් වීමක් සිදුවිය හැකියි. රැකී රක්ෂා සහ ව්‍යාපාර ආදිය සමබරව
කරගෙන යාමට හැකි වෙයි.එහෙත් බාධක හා කාර්ය බහුල කරයි. මනස නොසන්සුන් කරයි. විවාහ
සැපය හා කාම සුවය ලැබේ. සිත කලකිරීම් ඇති කරයි. පියාට,
මව්ට රෝගපීඩා ඇති කරයි. දරුවන්ට දියුණුවට කටයුතු කෙරෙයි. මුත්රාවල
විෂබීජ ඇති කෙරෙයි. බඩේ ගෑස් අම්ල පිත්ත ඇති කරයි.
ජය අංක :- 5, 7 ජය වර්ණ :- කහ, රතු ශ=භ දිනය :- බ්‍රහස්පතින්දා
මකර ලග්නය
මේ සතිය රෝග පීඩාවලට ගොදුරුවිය හැකි බැවින්
ඉතාමත් පරීකෂාකාරීව සිටිය යුතුයි. විදේශ ගමන් යාමට හෝ දුර ගමන් යාමට සිටියේ නම්
ඒව කල් දැමීමට හෝ වෙනස් කිරීමට සිදු වෙයි. ඇස්වලට යම්කිසි පීඩාකාරී බවක් හෝ යම්
අවහිරතාවයක් ඇති කරයි.කිසියම් තෘප්තියක්
ලැබීමට හෝ උත්සව අවස්ථාවකට සම්බන්ධවීමට අවකාශ ඇති කරයි.උදර රෝග හෝ බඩේ සැත්කම්
වැනි දෙයක් කිරීමට ඉඩ ඇති කරයි. දරුවකුගේ හිතුවක්කාර වැඩක් පිළිබඳව දැඩි කෝපකාරීව
හැසිරීමක් ඇති කරයි.උණ රෝග,සෙම් රෝග පෙන්වයි.
ජය අංක :- 4,8 ජය වර්ණ :- කොළ, නිල් ශ=භ දිනය :- සෙනසුරාදා
කුම්භ ලග්නය
තරඟ විභාග හෝ ක්‍රීඩාවලින් ජය ලබා ගැනීමට හැකියාව
ඇති කරයි. ඒවගේම ලොතරැයිවලින් ජය ලැබීමට ද අවකාශ ලැබේ. හිතේ වේගවත් බව නිසා රණ්ඩු
හා කලහ ඇති කර ගැනීමට ඉඩ ඇති නිසා කල්පනාවෙන් හා ඉවසීමෙන් යුතුව වාසය කළ යුතුයි
සහෝදර ප්‍රශ්න හා ඒ අයගේ දුක් කරදර ගැන සැලකිලිමත් වී වැඩ කිරීමට සිදු වෙයි. මව්ගේ
අසනීපයක් ගැන ආරංචියක් හෝ ඇයට යම්කිිසි උපකාරයක් ලබාදීමට ඉදිරිපත් වෙයි. පෙනහලූවල
සෙම බැදීම රෝග, පපුවේ කැක්කුම් ඇති කරයි.
ජය අංක :- 3,5 ජය වර්ණ :- කොළ, නිල් ශ=භ දිනය :- බදාදා
මීන ලග්නය
සිතේ පැවැති අසහනකාරී බව මැකී යයි. වැඩ කටයුතුවල ප්‍රමාදවීම්
හා කල්ගතවීම් ඇති කරයි. රැකියාවේ කාර්ය බහුල වෙයි. දුක් මහන්සි වී වැඩ කිරිමට සිදු
වෙයි. මව්ගේ අදහස් හා ප්‍රතිචාර මත වැඩ කටයුතු කිරීමට සිදු වෙයි.නිවාස ඉඩමේ තිබූ
ආරවුලක් විසඳා ගැනීමට හැකි වෙයි. කතාවෙන් වැඩ කටයුතු කිරිමට හැකි වෙයි. සහෝදර පකෂයේ
අයට ඉහළින් සිටීමට හැකි වෙයි. දැඩි උනන්දුවෙන් හා කැපවීමෙන් මහන්සියෙන් කරන වැඩ
නිසා ධනය ලැඛෙයි. ණය මුදලක් ඉල්ලා සිටියේ නම් එය ද ලැබීමට ඉඩ ඇත.
විවාහ දිවිය සතුටින් ගත කරයි. අවිවාහක අයට මංගල යෝග ඇති කරයි.ජය
අංක :- 2,7 ජය වර්ණ :- තැඹිලි, කහ
ශ=භ දිනය :- බ්‍රහස්පතින්ද
No comments:
Post a Comment