Lagna Palapala | 2019 ජනවාරි මස 18 වන සිකුරාදා | අද දවස ඔබට කොහොමද? - Lagna Palapala

Thursday, January 17, 2019

Lagna Palapala | 2019 ජනවාරි මස 18 වන සිකුරාදා | අද දවස ඔබට කොහොමද?

අද දවස ඔබට කොහොමද?
2019 ජනවාරි මස 18 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 06.28
ඉර බැසීම  - පස්වරු 18.14
රාහු කාලය
දිවා 10.58 සිට 12.27 දක්වා
රාත්‍රී 22.58 සිට 00.27 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ ලග්නය
නිලතල ලාභ ඇතිවන දිනයකි. මවුපස උරුමයන් ලැබේ. බාධක කම්කටොලුවලට මුහුණ දීමේ හැකියාව ලැබෙයි. ප්‍රණීත ආහාර රස විඳීමට පුළුවන. උගුර, කන ආශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ආදායම් මාර්ගය සරු වේ. තැන්පත් ධනය වර්ධනය වේ. රැකියාවේ දියුණුවක් ඇතිවිය හැකිය. පවුලේ සමඟිය ඇති වේ. දූ දරුවන් සම්බන්ධ සුභ ආරංචි අසන්නට ලැබෙයි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.

වෘෂභ ලග්නය
නුවණ වෙහෙසා කරන වැඩකටයුතුවල දී ප්‍රවේශම් විය යුතුය. මව සම්බන්ධයෙන් වෙහෙසී කටයුතු කිරීමට සිදු වේ. ස්නායු පද්ධතිය ආශ්‍රිත ආබාධ ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපනය ලබන දරුවන්ට සුබදායක වේ. අවිවේකී දිනයකි. ගිවිසුම් ආදියට අත්සන් තැබීමේ දී පාඩු විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අසල්වාසීන් සමඟ ගැටුම් ආරවුල් ඇති කර ගනී. කටකතාවලට ලක්විය හැකිය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.

මිථුන ලග්නය
දරුවන් සම්බන්ධව අමතර මුදලක් වැය වේ. නඩු හබවලට පැටලීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. සිතේ සතුට අඩුවන අතර ජලයෙන් ප්‍රවේසම් විය යුතු දිනයකි. ඉගෙනීමේ කටයුතුවලට බාධා ඇති වේ. නිවාස ඉඩකඩම් ආරවුල් ඇති වේ. ගෘහ ජීවිතයේ ගැටුම් ඇති විය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. පදිංචි ස්ථානයේ වෙනසක් සිදු වේ. මවුපස ඥාතියකු සම්බන්ධව අසුභ ආරංචියක් ලැබෙයි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.

කටක ලග්නය
විරුද්ධ ලිංගික සබඳතා කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. ගර්භණී මාතාවන්ට යහපත් නොවන අතර ප්‍රවේසම්වන්න. දූ දරුවන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. ක්‍රීඩා, කලා කටයුතු ආදියේ යෙදෙන අයට අද දිනය සුබ දිනයක් වනු ඇත. විනෝදකාමී දිනයකි. නව නිර්මාණකරණයට සිත යොමු කරයි. උසස් අධ්‍යාපනයේ නියුතු අයට විදේශ ශිෂ්‍යත්ව හිමි වීමට පුළුවන. රාජ්‍ය අනුග්‍රහය ලැබෙයි. අයහපත් මිතුරු ඇසුර පාඩු කරයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.

සිංහ ලග්නය
උපස්ථායක කටයුතුවලට යොමුවන අතර තරමක් කාර්ය බහුල දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී දූ දරුවන්ට කල්පනා ශක්තිය වැඩි කරයි. ඔබෙන් ලබාගත් පරණ ණය මුදලක් ආපසු ලැබෙයි. රැකියාවේ දියුණුවක් ඇති වේ. රෝගාතුර වූවන්ට සහනයක් ලැබෙයි. පවුල් ජිවිතය ප්‍රීතිමත් වේ. අවිවාහකයන්ට මංගල යෝජනා උදා වේ. කෙටි ගමන් බිමන් යෙදේ. අයුතු චෝදනාවලට ලක්විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. මිතුරු සබඳතා තර වේ. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.

කන්‍යා ලග්නය
වෙළෙඳාම් කටයුතුවල යෙදී සිටින්නන්ට වාසිදායක වෙයි. විවාහ ජීවිතයේ ගැටලු ඇති වීමට පුළුවන. අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. දණහිස් ආබාධ ඇති විය හැකිය. ගමන් බිමන්වල දී ප්‍රවේශම්වන්න. රැකියා ස්ථානවල දී උසස් නිලධාරීන්ගේ සහාය ලැබෙන දිනයකි. තැන්පත් ධනය වර්ධනයට හේතු වේ. ආර්ථික තත්ත්වය යහපත් වේ. අන්‍යයන් අතර කැපී පෙනෙන චරිතයකි. පොදු ජන කටයුතුවලට වැඩි කාලයක් යොමු කරයි. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.

තුලා ලග්නය
හදිසි තීරණවලින් පාඩු විය හැකි බැවින් සැලකිලිමත් වන්න. වියදම් පස වැඩිවන අතර අරපිරිමැස්මෙන් වැඩ කටයුතු කරන්න. පියාට තරමක් අපල ඇති කරයි. සෙම් රෝග ඇති විය හැකිය. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත්ය. නව තනතුරු ලැබීමට හේතු වේ. ප්‍රසිද්ධියට පත්වන දිනයකි. ආගම දහමට වැඩි නැඹුරු වීමක් දක්වයි. පවුල් ජීවිතය යහපත් වන අතර අවිවාහකයන්ට ප්‍රේම සබඳතා ඇති වේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.

වෘශ්චික ලග්නය
හිංසාවලට ලක් වීම හෝ ශරීරයේ තුවාල සිදුවිය හැකිය. ප්‍රවේශමෙන් වැඩ කටයුතුවල යෙදීමෙන් මෙම තත්ත්වයන්ගෙන් මිදිය හැකිය. අසුබ ආරංචියක් අසන්නට ලැබෙයි. අවිවේකී දිනයකි. ප්‍රේම සබඳතාවල දී කල්පනාකාරී වන්න. වියදම් වැඩි වේ. ආදායම් තත්ත්වය පහළ යයි. සතුරු කරදර ඇති වීමට හැකි බැවින් කල්පනාකාරී වන්න. ගේ දොර ඉඩකඩම් සම්බන්ධයෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදු වේ. චිත්ත පීඩා ඇති විය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. 

ධනු ලග්නය
වෙළෙඳාම් කටයුතුවලින් පාඩු සිදු වේ. හදිසි තීරණවලට යොමු නොවන්න. පදිංචි ස්ථානයේ වෙනසක් ඇතිවිය හැකිය. තුනටිය ආබාධ ඇතිවිය හැකිය. අධ්‍යාපනය ලබන දරුවන්ට සුබදායක දිනයකි. විවාහ ජීවිතයේ ගැටලු ඇති වීමට පිළිවන. නීතිමය ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වේ. මිතුරු සබඳතා බිඳ වැටෙයි. වියදම් අධික දිනයකි. වාද විවාද ගිවිසුම්වල දී කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. අසල්වැසියන් සමඟ ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.

මකර ලග්නය
ධන හානි ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට තරමක් යහපත් නොවේ. පිය පාර්ශ්වය සම්බන්ධ අමතර වියදමක් දැරීමට සිදුවනු ඇත. රහස් ප්‍රදේශ, මුත්‍රාශය සම්බන්ධ රෝග ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු දිනයකි. ආගමික කටයුතුවල නිරත වීම සුබදායකය. සිතේ සතුට අඩු වේ. ශෝකජනක පුවත් අසන්නට ලැබේ. පවුල් දිවියේ යම් යම් ගැටලු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.

කුම්භ ලග්නය
තම මතයන් තහවුරු කිරීමට සෑම විටම උත්සාහ ගනු ලබයි. ආදරවන්තයන්ට එතරම් යහපත් නොවේ. අන් අයගේ සහාය අපේක්ෂා නොකරයි. පියපස මාමා කෙනෙකු සම්බන්ධයෙන් වෙහෙසීමට සිදුවේ. බඩේ අමාරු ඇති විය හැකි බැවින් ආහාර රටාව පිළිබඳ පරිස්සම් විය යුතුය. ආදායම් ඉහළ යයි. අලංකරණ කටයුතු කෙරෙහි සිත යොමු වේ. ඒ සඳහා වැඩි කාලයක් යොමු කරයි. නව බලාපොරොත්තු ඇති වේ. නීතිමය ගැටළු ඇති වීමට ඉඩ ඇත. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   බණ පොතක් පූජා කරන්න.

මීන ලග්නය
පියා සම්බන්ධව වැඩි සැලකිල්ලක් දක්වයි. නව දැනුම සොයා යයි. ආගමික සිද්ධස්ථානවල වැඩි කාලයක් ගත කරයි. උදරාබාධ ආදියෙන් ප්‍රවේසම්වන්න. තරග විභාගවලින් ජය අත්වේ. යහපත් ධාර්මික පුද්ගලයන් ඇසුරට පත්වේ. ලෞකික දිවියට වඩා ලෝකෝත්තර දිවියට සම්බන්ධ කටයුතුවලට ප්‍රමුඛත්වයක් ලැබෙයි. නීතිමය ගැටලුවලින් ජය අත්වේ. උසස් අධ්‍යාපන කටයුතුවලට සිත යොමු වේ. කෙටි ගමන් බිමන් වැඩි දිනයකි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න.


lagna palapala, lagna palapala 2018, lagna palapala today, lagna palapala sinhala, lagna palapala ada dawasa, lagna palapala manjula peiris, lagna palapala tharunaya, lagna palapala this week, lagna palapala today sinhala,calendar, calendar 2018,calendar 2018 jan, calendar 2018 print, calendar 2018 print out, calendar 2018 printing, calendar 2018 malaysia, calendar 2018 printable, calendar 2018 uk, calendar 2018 year, calendar 2018 yearly, calendar 2019, calendar 2017, calendar 2020, 2016 calendar, calendar 2021, calendar 2022, calendar 2023, calendar 2024, calendar 2025, calendar 2026, calendar 2027, calendar 2028, calendar 2029, calendar 2030,  2018 රාහු කාලය,  රාහු කාලය,  2018 සුබ දවස්,  2018 ලිත,  කාල හෝරා , 2018 සුභ නැකැත්, රාහු කාලය 2018, 2018 සුබ නැකත්, අද දවසේ පලාපල, අද රාහු කාලය, 2018 නැකත්, නිවාස නැකත්, කෝණ මාස 2018, රාහු කාලය,  2018 lagna palapala manjula peiris, 2018 lagna palapala indika thotawaththa, 2018 lagna palapala, lagna palapala 2018, suba kalaya today, rahu kalaya 2018 march, rahu kalaya 2018 june, rahu kalaya 2018 august, rahu kalaya 2018 july, today rahu time, rahu kalaya 2018 september, rahu kalaya, rahu kalaya tomorrow sri lanka, suba disawa, suba disawa 2018, panchanga litha 2018, rahu kaal sydney australia, rahu kalam brisbane, melbourne panchang, rahu time tomorrow, suba kalaya today, rahu kalaya today 2018, week, rahu kaal time table, rahu kalam chart 2018, rahu kalaya 2018, ada rahu kalaya 2018, rahu kalaya sri lanka 2018, rahu kalaya London, rahu kalaya Australia, frahu kalaya Colombo, rahu kalaya dubai, rahu kalaya hiru, rahu kalaya in japan, rahu kalaya ransilu, rahu kalaya 2018 Friday, rahu kalaya 2018 saturday, rahu kalaya 2018 tuseday, rahu kalaya 2018 wendsday, rahu kalaya 2018 satarday, rahu kalaya 2018 sunday, rahu kalaya 2018 monday, rahu kalaya usa, rahu kalaya uk, rahu kalaya april 2018, ada rahu kalaya 2018, ada rahu kalaya Sinhala, rahu kalaya july 2018, rahu kalaya september 2018, rahu kalaya 2018 may, rahu kalaya january 2018, rahu kalaya 2018 january, rahu kalaya 2018 february, rahu kalaya february 2018, rahu kalaya 2018 march, rahu kalaya march 2018,  rahu kalaya April 2018, rahu kalaya May 2018, rahu kalaya 2018 may,rahu kalaya june 2018,rahu kalaya 2018 june, rahu kalaya july 2018, 2019 lagna palapala, 2019 lagna palapala manjula peiris, 2019 lagna palapala sinhala, 2019 lagna palapala indika thotawaththa, 2019 lagna palapala pdf, 2019 lagna palapala mithuna, 2019 lagna palapala mesha, Panchanga Litha 2018, Panchanga Litha 2019, Panchanga Litha 2020, Panchanga Litha 2021, Panchanga Litha 2022, Panchanga Litha 2023, Panchanga Litha 2024, Panchanga Litha 2025, Panchanga Litha 2026, Litha 2018, Litha 2019, Litha 2020, Litha 2021, Litha 2022, Litha 2023, Litha 2024, Litha 2025, Litha 2026, 2018 Panchanga Litha, 2019 Panchanga Litha, 2020 Panchanga Litha, 2021 Panchanga Litha, 2022 Panchanga Litha, 2023 Panchanga Litha, 2024 Panchanga Litha, 2025 Panchanga Litha, 2026 Panchanga Litha, 2018 Litha, 2019 Litha, 2020 Litha, 2021 Litha, 2022 Litha, 2023 Litha, 2024 Litha, 2025 Litha, 2026 Litha, 2018 රාහු කාලය,රාහු කාලය හෙට,අද දවසේ ලග්න පලාපල,සුභ වේලාව,2018 සුබ දවස්,2018 ලිත,කාල හෝරාව,අද දවස ඔබට,2018 සුභ නැකැත්,රාහු කාලය 2018,2018 සුබ නැකත්,අද දවසේ පලාපල,අද රාහු කාලය,2018 නැකත්,නිවාස නැකත්,කෝණ මාස 2018,රාහු කාලය,2018 lagna palapala manjula peiris,2018 lagna palapala indika thotawaththa,2018 lagna palapala,lagna palapala 2018,suba kalaya today,rahu kalaya 2018 march,rahu kalaya 2018 june,rahu kalaya 2018 august,rahu kalaya 2018 july,today rahu time,rahu kalaya 2018 september,rahu kalaya,rahu kalaya tomorrow sri lanka,suba disawa,suba disawa 2018,panchanga litha 2018,rahu kaal sydney australia,rahu kalam brisbane, melbourne panchang,rahu time tomorrow,suba kalaya today,rahu kalaya today 2018, week,rahu kaal time table,rahu kalam chart 2018,rahu kalaya 2018,ada rahu kalaya 2018,rahu kalaya sri lanka 2018,rahu kalaya London,rahu kalaya Australia,rahu kalaya Colombo,rahu kalaya dubai,rahu kalaya hiru,rahu kalaya in japan,rahu kalaya ransilu,rahu kalaya 2018 Friday,rahu kalaya 2018 saturday,rahu kalaya 2018 tuseday,rahu kalaya 2018 wendsday,rahu kalaya 2018 satarday,rahu kalaya 2018 sunday,rahu kalaya 2018 monday,rahu kalaya usa,rahu kalaya uk,rahu kalaya april 2018,ada rahu kalaya 2018,ada rahu kalaya Sinhala,rahu kalaya july 2018,rahu kalaya september 2018,rahu kalaya 2018 may, 2019 calendar, 2018 calendar,calendar 2018, calendar 2019,calendar 2020, calendar 2021, , calendar 2022, calendar 2023, calendar 2024, calendar 2025, 

No comments:

Post a Comment