මේෂ ලග්නය –
ශුභ දිනකි. ක්‍රියාශීලීවෙයි. රාජකාරී බහුල දිනකි. අන්‍යයන්ගේ අවශ්‍යතා මත පොදු සේවා කටයුතුවල යෙදෙයි. මහන්සියේ තරමට තමනට ප්‍රතිඵල නොලැබේ. වෙන දිනවලට වඩා වැයපස අධික දිනකි. කලකිරීම් ඇති කරවන ප්‍රශ්න මතු කරයි. ශුභ වර්ණය රතු ජය අංකය – 09
වෘෂභ ලග්නය –
කලබලකාරී ගති ඉස්මතු වෙයි. තම ඇසුරුකරන්නාගේ අවශ්‍යතා මත දවසේ කටයුතුවල යෙදේ. තරමක් මනසට පීඩා ගෙදෙයි. සතුරු බලපෑම්වලට හසුවෙයි. තම වචනයට අවනතවෙයි. දවසේ වැයපස අධික වෙයි. අදායම් මාර්ගවල බාධා පෙනේ.භූමි ලාභ ලැබීම්වලට ශුභයි. ශුභ වර්ණය සුදු ජය අංකය – 02
මිථුන ලග්නය –
ගමන් බිමන් අධික දිනකි.නව සැලසුම් ව්‍යාපරවල සශ්‍රීකභෘාවයට ශුභ දිනකි. ප්‍රීති උත්සව යෙදේ. සභවේ දිනයි. මුදල් යොදව සිදු කරනු ලබන කටයුතුවලින් ජයගෙනේ.ආදායම් මාර්ගවල වර්ධනයක් පෙනේ. වැයපස අධික වෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය ලා දුඹුරු ජය අංකය – 04
කටක ලග්නය –
නිර්මණත්මක කටයුතු ඇරඹීමට හොඳයි. ක්‍රියාශීලියි.පෙදු වැඩකටයුතු සඳහා සහභාගී වන අතර, තම ඥාතීන් සමඟ සුහද හමුවී, සාකච්ඡා වැනිදේට ඉඩ තිබේ. ආරම්භ කර ඇති වැඩකටයුතුවලින් ජයවේ. හවුල් ව්‍යාාපාර ශුභඵලි.හදිසි ධන ලාභවලට හේතු දිනකි. ශුභ වර්ණය රන්වන් ජය අංකය – 08
සිංහ ලග්නය –
නිර්මාණාත්මක කටයුතු ඇරඹීමට හොඳයි. ක්‍රියාශීලියි.පොදු වැඩ කටයුතු සඳහා සහභාගී වන අතර, තම ඥාතීන් සමඟ සුහඳ හමුවීම් වැනිදේට ඉඩ තිබේ.ආරම්භ කර ඇති වැඩ කටයුතුවලින් ජයවේ.හවුල් ව්‍යාපාර ශුභඵල ගෙනෙයි. හදිසි ධන ලාභ වලට හේතු දිනකි. ශුභ වර්ණය රන්වන් ජය අංකය – 08
කන්‍යා ලග්නය –
තනතුරු ලාභ වලට හේතුයි. දුරස්ථව සිටි මිතුරන් සමීපවෙයි. එතෙර ගමන් සඳහා ශුභයි. ශාස්ත්‍රීය කටයුතු ඇරඹීමට හොඳයි. ලිපි ලේඛන වලින් ජයවේ. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් බුද්ධිමත්ව දවසේ කටයුතු මැනවි. අමතර ලාභ ගෙනෙන දිනකි.ශුභ වර්ණය කොළ ජය අංකය – 03
තුලා ලග්නය
ගමන් බිමන් වලට හේතුයි.රාජකාරී ස්ථානවල කලක් පැවති පැටලිලි සමතයකට පත් කරයි.නීතිමය ගැටලුවලින් ජයfවි.දේපළ මිලට ගැනීමට හැකිය.තම හිත මිතුරන් සමඟ සුහදත්වය වර්ධනය කරුණු යෙදේ. උත්සව යෙදේ. හදිසිධන ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය ක්‍රීම් ජය අංකය - 06
වෘශ්චික ලග්නය –
අනෝ්‍යන්‍ය සබඳතා වර්ධනය වන දිනකි.රාජකාරී කටයුතුවලදී මතභේද පැන නගී. බුද්ධිමත්ව කටයුතුවල යෙදීම හොඳයි. කලකිරීම් ඇතිවන ප්‍රශ්න මතු කරයි.තම ඥාතීන් සමඟ මතභේද ඉස්මතුවීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතුවල යෙදීම මැනවි.ශුභ වර්ණය රෝස ජය අංකය – 01
ධනු ලග්නය –
ශුභ දිනකි. සැහැල්ලුවෙන් දවස ගෙවයි. රාජකාරී ස්ථානවල කැපී පෙනෙන චරිතයකි. තම ඥාති, හිතමිත්‍රාදීන් ඒකාරාශීව කටයුතුවල යෙදෙන දිනකි. එකිනෙකා අතර සබඳතා වර්ධනය වෙයි. ඔවුන් වෙනුවෙන් තරමක මුදලක් වැය කිරීමට සිදුවේ. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය කහ ජය අංකය – 09
මකර ලග්නය :-
ශුභාශුභ මිශ්‍ර දිනකි. සුපුරුදු රාජකාරීවලට අමතර රජකාරී යෙදේ. තම මිතුරන් සමඟ විනෝද ගමන්, වන්දනා ගමන් යෙදේ. ප්‍රීති උත්සවවලට සහභාගී වෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීපවන කරුණු යෙදේ. භුමි ලාභ, උදාකරන දිනකි. ශුභ වර්ණය ලා දම් ජය අංකය – 05
කුම්භ ලග්නය –
ශුභාශුභ මිශ්‍ර දිනකි. දුර ගමන්, විනෝද ගමන්, සඳහා ශුභයි. ශාස්ත්‍රීය කටයුතුවලින් ජය ලැබේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත දවසේ කලය වැය කිරීමට සිදුවේ. නිශ්චල, චංචල දේපළ මිලට ගැනීමට ශුභයි. පොදු සේවා කටයුතු, ආගමික පුද පූජා ආදියට කාලය වෙන් කරයි. ශුභ වර්ණය දම් ජය අංකය – 07
මීන ලග්නය –
එතෙර සිට පැමිණෙන තමන්ගේ අයෙක් නිසා සතුටු දායක කටයුතු සිදුවේ. දුර සුහද ගමන් යෙදේ. ඇසුරුකරන්නන් අතර ප්‍රධාන වේ.නිශ්චල දේපළ මිලට ගැනීමට හොඳයි. සම්මුඛ පරීක්‍ෂණ සාකච්ඡා ආදියට ශුභයි. හදිසි ධන ලාභ ලැබීම්වලය හේතුයි. ශුභ වර්ණය කහ ජය අංකය – 09
No comments:
Post a Comment