මේෂ ලග්නය :-
උනන්දුවෙන් තම සුපුරුදු රාජකාරිවල යෙදේ. තරමක් වෙහෙස කර දිනකි.අන් අයගේද අවශ්‍යතා මත කටයුතුවල යෙදෙයි.ආදායම් මාර්ගවල ඇනහිටීමට හේතුයි. නව වැඩ කටයුතු ඇරඹීමට හොඳයි. භූමි ලාභ ළගා කරන දිනකි. ශුභ වර්ණය - රතු - ජය අංකය – 01
වෘෂභ ලග්නය :-
තමන්ගේ අරමුණු ජයගනී.තරමක් ගමන් බිමන්වල යෙදෙන අතර අසුරු කරන්නන් සතුටු කරවන ක්‍රියාවල්වල යෙදේ. අන් අයගේ ගෞරවයට පාත්‍ර වන කටයුතුවල යෙදේ. හදිසි ධනලාභ ලැබීම්වලට හේතුගෙන දෙන දිනකි. ශුභ වර්ණය - සුදු - ජය අංකය – 05
මිථුන ලග්නය :-
ගමන් බිමන් අධික දිනක. ලිපි ලේඛන කටයුතු ශාස්ත්‍රීය කටයුතු දියත් කිරීමට ශුභයි. නව නිපැයුම් ඇරඹීමට උපදෙස් ලැබීමට ශුභයි. ප්‍රීති උත්සව සඳහා සහභාගී වීමේ අවස්ථා යෙදේ. එතෙර ගමන් බිමන් සඳහා ශුභයි. වචනය සබයේ දිනයි.ශුභ වර්ණය - කොළ- ජය අංකය – 02
කටක ලග්නය :-
මිශ්‍ර දිනකි. අවීවේකය මත දවස ගෙවෙන අතර සමා සේවා, සමාජ සත්කාර සඳහා දවසේ වැඩි කාලයක් ගෙවයි. ආගමික වතාවත්, උත්සව සංවිධාන කටයුතුවලට නිරත වෙයි. ජීවිතයේ යථාවබෝධය ලබයි. සුබ වර්ණය - රෝස ජය අංක - 08
සිංහ ලග්නය :-
තම අරමුණුවලට බාධා ගෙන දෙයි.පාර්ථකාමී ගති ඉස්මතු වෙයි.අසරණයන්ට පිහිටවන වැඩ කටයුතුවලට නිතර ව ඥාතිමිත්‍රාදීන් ඒකරාශීව දුර ගමන්වල යෙදේ. ඇසුරුකරන්නන් යහමඟට යොමු කරවන වැඩසටහන් ඇති කරයි.ශුභ වර්ණය- තැඹිලි ජය අංකය – 05
කන්‍යා ලග්නය :-
ශුභ දිනකි. තම අරමුණු සාර්ථක වේ. ඥාති මිත්‍රාදීන් ඒකාරාශීව දුර ගමන් සැලසුම් කරයි. සමාජ වැඩසටහන්වල කැපී පෙනෙන චරිතයකි. ඇසුරු කරන්නන් නිසා කලකිරීම් ඇතිවේ. යථාර්ථයට මුහුණ දීමේ ශක්තිය ඇති කරයි. ශුභ වර්ණය - ලා කොල - ජය අංකය – 09
තුලා ලග්නය :-
මිශ්‍ර දිනකි. තරමක් වෙහෙසට පත්වන දිනකි. තම ඥාතී මිත්‍රාදීන් වෙනුවෙන් දවසේ වැඩ කාලයක් ගත කිරීමට සිදුවෙයි. තරමක් ආදායම් පිරිහීමකට හේතුවෙයි. භූමි ලාභ, භූමි සම්පත් ළගා කරදෙන දිනකි. ශුභ වර්ණය - අලු - ජය අංකය – 06
වෘශ්චික ලග්නය :-
තරමක් ශුභ දිනකි. රැකියාවල වගකීම් බහුල වෙයි. දුරස්ථව සිටී මිතුරන් සමීප වන දිනකි. ප්‍රීති උත්සව, ප්‍රියසාදවලට සහභාගී වීමට අවස්ථා යෙදෙයි. දුර ගමන්, එතෙර ගමන් සඳහා සුබයි. හදිසි ලාබ ලැබීම්වලට හේතුවේ. ශුභ වර්ණය - දුඹුරු - ජය අංකය – 07
ධනු ලග්නය :-
රැකියා ලාභ ලැබීම්වලට උස්සවීම්වලට හේතුවේ.ප්‍රීති උත්සවලට සහභාගී වේ. සම්මුඛ පරීක්‍ෂණවලට සුභයි. මිල මුදල්, ලාභ ලැබීම් වලට හේතුවේ. මුදල් යොදා කරන කටයුතු අරඹීමට සුභයි.දේපළ මිලදී ගැනීමට විකිණීමට සුබයි, ශුභ වර්ණය - තද රෝස - ජය අංකය – 09
මකර ලග්නය :-
ශූභ ශුභ මිශ්‍ර දිනකි. ගමන් බිමන් අධික වේ. රාජකාරි ස්ථාන මතභේද ඇතිවෙයි. මුදල් යොදා කරන කටයුතුවලදී තරමක පීඩා ගෙන දෙයි. භූමි සම්පත් ළගා කරන දිනකි. ශුභ වර්ණය - දම් - ජය අංකය – 08
කුම්භ ලග්නය :-
තරමක් ශුභ දිනකි. ප්‍රබෝධයක් දවස ගෙවෙයි. තම ඥාති හිතමිතුරන් හා ඒකාරාශිව සුහද හමුවීම් සිදුවේ. නව ව්‍යාපාර, නව වැඩකටයුතුවලට සුබයි.ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වේ. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුවේ. ශුභ වර්ණය - නිල් - ජය අංකය – 03
මීන ලග්නය :-
ශුභ දිනකි. තම අරමුණු ජයවේ. සම්මුඛ පරීක්‍ෂණවලින් ජයවේ. ප්‍රීති උත්සව, ප්‍රියසාදවලට සහභාගී වේ. නවක මිතුදම් ඇතිවේ. ආගමික වතාවත්වලට සහභාගි වේ. විදේශ ගමන් සඳහා සහභාගී වේ. ශුභ වර්ණය - තද කහ - ජය අංකය – 04
No comments:
Post a Comment